කොහොම කරන්නද

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    mankohomada.jpg
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මමත් ඔය ප්‍රතිපත්තියම තමා රකින්නේ... කෙල්ලොන්ව අනාථ කරන්නේ නැතුව තනියම ඉන්න එක හොඳා...

    සරළයි ! සුන්දරයි !
     

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    එහෙම හිතකට ඒ හිතට හොඳටෝම දැනෙන හිතක් ගැන පෙම් සුවඳක් දැනුනු දවසක ,සිතුවිල්ලකින් හරි ලං උනු දවසක තවත් ගොඩාක් ලස්සන පද පේළි ලියවේවි.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    හ්ම්ම්ම් , හිතට තදින්ම දැනුනු දවසක, ඔය කිව්වට එක්කෙනෙක් ලංකර ගනී
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    එහෙම හිතකට ඒ හිතට හොඳටෝම දැනෙන හිතක් ගැන පෙම් සුවඳක් දැනුනු දවසක ,සිතුවිල්ලකින් හරි ලං උනු දවසක තවත් ගොඩාක් ලස්සන පද පේළි ලියවේවි.

    :(