බඳින්න කැමති නැහැ. කොච්චර ලස්සන හොඳ ගතිගුණ තියෙන කෙල්ලෙක් බැන්දත් ටික කාලයක් යනකොට දෙන්නටම එපා වෙලා වෙන අයට හිත යනවා. ඕනෑම දෙයක් ලැබිලා කාලයක් යනකොට එපාවෙලා වෙන දෙයකට ආසවෙන ස්වභාවය මිනිස්සුන්ගේ DNA වලම තියෙනවා. වෙනස්වීම නොවෙනස් වන එකම දේ