aduma 20K wath set weyi wage.Strong together
එක 6 වෙනිදා ගයි කියල ලොකු ෂුවර් එකක් තියෙනවජුල්ලා හුවක්බර් කියල suicide bomber කෙනක් මයින හොට දෙන්නම කම්මුතු කරන එක තමා දැන් කරන්න තියෙන අන්තිම option එක
අරගල සොන්ග්ස්. නියමෙටම හදලා තියනවා මොකා උනත්
well saidමටනන් මේක නියමයි (I know it's an old one). මමනන් කියන්නෙ ඔය මයිනා කපුටයි කුණුහරපයි නවත්තල සිරාම සීරියස් විදිහට අරගලේ හැමදේම තියෙන්න ඕනෙ.

මටනන් මේක නියමයි (I know it's an old one). මමනන් කියන්නෙ ඔය මයිනා කපුටයි කුණුහරපයි නවත්තල සිරාම සීරියස් විදිහට අරගලේ හැමදේම තියෙන්න ඕනෙ.
මං හිතන් නෑ ලොකු ප්‍රොටෙස්ට් එකක් කියල. ජපුරෙ උන් වෙන්න ඇති maybe
මම දන්න කැම්පස් වලට මැසේජ් එකක් ඇවිත් තිබ්බෙ නෑ හැබැයිAniwa. mama arke music ekata asayi.
meke thama vibe eka thiyenne
![]()
![]()
Watenma ena line ekak thiyenne
------ Post added on May 4, 2022 at 10:45 PM
Colombo , Jpura , Kalaniya , mora Sure.මම දන්න කැම්පස් වලට මැසේජ් එකක් ඇවිත් තිබ්බෙ නෑ හැබැයි
ඉස්සර අපි ඕව කිය කියා පාරෙ යද්දි වටේ මිනිස්සු අපිට බැන්න" කපා කපා - කෑලි කපා
අප වලකණු - සිතනු එපා
ලේ හැළුනත් - පාර දිගේ
අපේ ගමන - අපි යනවා "