කොහොම ගැම්මක් එයිද? මරන්නද? ගහන්නද?

saja

Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    ජුල්ලා හුවක්බර් කියල suicide bomber කෙනක් මයින හොට දෙන්නම කම්මුතු කරන එක තමා දැන් කරන්න තියෙන අන්තිම option එක
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ජුල්ලා හුවක්බර් කියල suicide bomber කෙනක් මයින හොට දෙන්නම කම්මුතු කරන එක තමා දැන් කරන්න තියෙන අන්තිම option එක
    එක 6 වෙනිදා ගයි කියල ලොකු ෂුවර් එකක් තියෙනව
     
    • Wow
    Reactions: saja

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    මං හිතන් නෑ ලොකු ප්‍රොටෙස්ට් එකක් කියල. ජපුරෙ උන් වෙන්න ඇති maybe
     
    • Like
    Reactions: NRTG and HAneo

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    අරගල සොන්ග්ස්. නියමෙටම හදලා තියනවා මොකා උනත්

    මටනන් මේක නියමයි (I know it's an old one). මමනන් කියන්නෙ ඔය මයිනා කපුටයි කුණුහරපයි නවත්තල සිරාම සීරියස් විදිහට අරගලේ හැමදේම තියෙන්න ඕනෙ.

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    මටනන් මේක නියමයි (I know it's an old one). මමනන් කියන්නෙ ඔය මයිනා කපුටයි කුණුහරපයි නවත්තල සිරාම සීරියස් විදිහට අරගලේ හැමදේම තියෙන්න ඕනෙ.
    well said :yes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මටනන් මේක නියමයි (I know it's an old one). මමනන් කියන්නෙ ඔය මයිනා කපුටයි කුණුහරපයි නවත්තල සිරාම සීරියස් විදිහට අරගලේ හැමදේම තියෙන්න ඕනෙ.

    Aniwa. mama arke music ekata asayi.
    meke thama vibe eka thiyenne

    මං හිතන් නෑ ලොකු ප්‍රොටෙස්ට් එකක් කියල. ජපුරෙ උන් වෙන්න ඇති maybe
    280107021_483477623556631_2887914714153745223_n.jpg

    279948662_483477696889957_2016104313281033326_n.jpg

    Watenma ena line ekak thiyenne
    ------ Post added on May 4, 2022 at 10:45 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    Aniwa. mama arke music ekata asayi.
    meke thama vibe eka thiyenne

    280107021_483477623556631_2887914714153745223_n.jpg

    279948662_483477696889957_2016104313281033326_n.jpg

    Watenma ena line ekak thiyenne
    ------ Post added on May 4, 2022 at 10:45 PM
    මම දන්න කැම්පස් වලට මැසේජ් එකක් ඇවිත් තිබ්බෙ නෑ හැබැයි
     
    • Wow
    • Like
    Reactions: NRTG and HAneo

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    " කපා කපා - කෑලි කපා
    අප වලකණු - සිතනු එපා
    ලේ හැළුනත් - පාර දිගේ
    අපේ ගමන - අපි යනවා "
    ඉස්සර අපි ඕව කිය කියා පාරෙ යද්දි වටේ මිනිස්සු අපිට බැන්න
    දැන් රටෙ ම මිනිස්සු සපෝට් කරනවා

    සිලි කවර වලට වතුර පුරවල බීම බට 4 ක් විතර එක මිටට එකට දාල ඔක්කොම එකෙන් වතුර බිබි
    ආයෙත් ඒ කාලෙට යන්න ඇත්නම් කියල හිතෙනවා