කොහොම තිබ්බ රටක්ද මිට්ටෝ :(

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,909
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    කැරි ඩස්පයොන්ගෙ බයික් නම් ජරාව.
    අපෙ තාත්තට තිබ්බ 112 නම්බර් Benly එකක්.පට්ට බයික් එක. පට්ට control. පාරෙ යද්දි බබා වගේ යන්නෙ ඇගට අමාරු නෑ යන උන්ගෙ.

    ඊට කලින් තිබුන්ත් Honda බයික් එකක්. 1993 දි බ්‍රැන්ඩ් නිව් අරන් තිබ්බෙ. මගෙ පොඩි කාලෙ ෆොටො වල තියෙනව පට්ට බයික් එක
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    464092618_1065387935591117_7382853713583147332_n.jpg

    මේක ඇතුලු ලංකාවේ පරණ වාහන දැන්වීම්වල ගූගල් ට්‍රාන්ස්ලේට් ලක්ශන පේනවා කියලා හිතෙන්නෙ නැද්ද?
    එ කියන්නේ ගූගල් ට්‍රාන්ස්ලේට් එක මුලින්ම හොයාගෙන තියෙන්නේ යක්ඛ පුතුන්
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මම නම් හිතන්නේ ඕකත් හරියට පෝයට බාර් වහනවා වගේ කිසි පදනමක් නැතුව මිනිස්සුන්ගෙ ඔළුවට දාපු මතයක් නිසා කරගෙන යන දෙයක්. හයි කැපෑසිටි බයික් එකක යන්න බැරි පාරක ලැම්බොගිනියක් කොහොමත් යන්න බෑ නෙ බං.

    අනික තමයි පාරවල කොලිටිය අපේ ප්‍රශ්නයක් නෙවෙයි නේ. ඒක හරියට පාරක් හදාගන්න බැරි රජයේ ප්‍රශ්නයක්.

    කොහොම හරි ඕය හයි කැපෑසිටි බයික් රෙජිස්ටර් කරන්න දෙන්නෙ නැතිකම නිසා දේශපාලකයො නම් ලෙසටම ඡන්ද ගරනවා.
    කැපෑසිටි සීමා කලේ පාරවල් වල යන්න බෑ කියල නෙමේ රාජ්ය ආරක්ෂක හේතුන් මත. . මේ CBX බයික් එකේ හෝස්පවර් එක 105ක්. පොලිසියෙ තියෙන XJ600 එකේ හෝස්පවර් 77යි.

    Engine eka overexpose une nattan maru.6cylinder hinda amaru athi ehema design karanna
    මේකෙ එන්ජින් එක උපරිම narrow down කරලා තමා ඔය සයිස් එකට අරන් තියෙන්නෙත්. කොයිල් පැක්, ෆ්ලයිවීල් මුකුත් නෑ ක්‍රෑන්ක් එකට. ඒව ඔක්කොම එන්ජින් එකෙන් පිටට යන ප්‍රයිමරි චේන් එකෙන් කැරකෙන්න හදල තියෙන්නෙ. සරලවම එන්ජිමට බයික් එකක් තියල තියෙන්නෙ. මේකෙ චැසි සස්පෙන්ෂන් තව හොඳට හදල තිබ්බනම් මේකට ගහන්න බයික් එකක් නෑ අදටත්.
    ------ Post added on Oct 21, 2024 at 9:24 AM

    කැරි ඩස්පයොන්ගෙ බයික් නම් ජරාව.
    අපෙ තාත්තට තිබ්බ 112 නම්බර් Benly එකක්.පට්ට බයික් එක. පට්ට control. පාරෙ යද්දි බබා වගේ යන්නෙ ඇගට අමාරු නෑ යන උන්ගෙ.

    ඊට කලින් තිබුන්ත් Honda බයික් එකක්. 1993 දි බ්‍රැන්ඩ් නිව් අරන් තිබ්බෙ. මගෙ පොඩි කාලෙ ෆොටො වල තියෙනව පට්ට බයික් එක
    control handling gana nam kiyala wadak na bn. safety uparimai
    ------ Post added on Oct 21, 2024 at 9:25 AM

    මේක ඇතුලු ලංකාවේ පරණ වාහන දැන්වීම්වල ගූගල් ට්‍රාන්ස්ලේට් ලක්ශන පේනවා කියලා හිතෙන්නෙ නැද්ද?
    එ කියන්නේ ගූගල් ට්‍රාන්ස්ලේට් එක මුලින්ම හොයාගෙන තියෙන්නේ යක්ඛ පුතුන්
    ඉංග්ලිෂ් කැටලොග් හෑන්ඩ්බිල් මෙහෙට එවනව, මුන් වචනෙන් වචනෙ ට්‍රාන්ස්ලේට් කරනව වාක්‍ය හෝ phrases පිටින් ට්‍රාන්ස්ලේට් කරන්නෙ නැතුව
    ------ Post added on Oct 21, 2024 at 9:27 AM
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,852
    1
    11,195
    113
    කැරි ඩස්පයොන්ගෙ බයික් නම් ජරාව.
    අපෙ තාත්තට තිබ්බ 112 නම්බර් Benly එකක්.පට්ට බයික් එක. පට්ට control. පාරෙ යද්දි බබා වගේ යන්නෙ ඇගට අමාරු නෑ යන උන්ගෙ.

    ඊට කලින් තිබුන්ත් Honda බයික් එකක්. 1993 දි බ්‍රැන්ඩ් නිව් අරන් තිබ්බෙ. මගෙ පොඩි කාලෙ ෆොටො වල තියෙනව පට්ට බයික් එක
    math bentlyk duwanne. sapa bike thama ithin. HE number
     
    • Love
    Reactions: Nidarshana_k