he he...maru maru..thnx frnd
![]()
Maru kathaa tika machoo...thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
thanx fr shring aiyaa....
![]()
කට්ටියම එහෙනම් රස වින්දා නේ..


he he...maru maru..thnx frnd
![]()
Maru kathaa tika machoo...thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
thanx fr shring aiyaa....
![]()


Meka Maru Machan...එයාගෙ ලොක්කා
එක් ගනාන්ධකාර රාත්රියක නගරාන්තර දුම්රිය කැලෑ ප්රදේශයක් මැදින් වේගයෙන් ධාවනය වෙමින් තිබුණි. එක්වරම එහි මැදිරියක් තුළට ඇතුළු වූයේ පල් හොරු තිදෙනෙකි. හොරුන්ගේ නායකයා මැදිරිය තුළට පිස්තෝලයක් මානමින් තර්ජනාත්මකව මෙසේ කියන්නට විය.
”කවුරුවත් කලබල නොකර මම කියන විදියට වැඩ කළොත් කාටවත් කිසිම කරදරයක් වෙන්නේ නැහැ. හැමෝම ළඟ තියෙන සල්ලියි, වටිනා දේවලුයි අපිට භාර දෙන්ඩ ඕන. හැම ගැහැනියෙක්වම අපි ඉඹිනවා. එච්චරයි”
ඔහු මෙසේ කියත්ම ඒ අසල සිටි හොරෙක් තම නායකයාට මෙසේ කීය.
”ඒක හරි නෑනෙ ඩගි අයියා. අපි සල්ලියි, අනික් වටිනා බඩුයි ගමු. ගෑනුන්ට කරදර කරන්නෙ මොකටද?”
නායක සොරා කතා කරන්නට පෙර දුම්රිය මැදිරියේ සිටි කාන්තාවක් නැඟිට දෙවන සොරාට මෙසේ බැණවැදුණාය.
”ඕයි තමුසෙලගෙ හොරමුලේ නායකයා ඩගී අයියනෙ. ඉතින් එයාට ඕන එකක් කරන්ඩ ඇරලා තමුසෙ පණ්ඩිතයා නොවී ඉන්නවකො.”
හොරු තුන් දෙනාගෙ කතාව නම් මැක්සා කතාව.... අනිත් එව්වත් එල මචන්... මිට කලින් අහලා නැ..![]()

