කොහොඹ කලේ රඟන ලියේ...

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කොහොඹ කලේ රඟන ලියේ...

කොහොඹ කලේ රඟන ලියේ...

රතට රතේ රතු සාරිය පටලගෙන...
පිච්ච මල් වැලින් වරළස සරසගෙන...
කොහොඹ කලේ බර හිස මත රන්දගෙන...
සුන්දර ලියේ නුඹ කව්දෝ මේ රඟන...

පා බැඳි මිණි සළඹ දෙසවන මත් කරන...
තාලෙට තියන පය හදවත වශී වෙන...
කළු අඳුනෙන්ම හැඩකල නෙත් ඉඟි කරන...
මිහිබට දූතිකාවක්දැයි සැක සිතුණි මට...

කෝවිල් තවිල් බෙර නද පැතිරෙයි සැමදා...
දෙවිවරු තෙදින් බලයෙන් වැඩ සිටී සදා...
දෙවියන් ඉදිරියේ මේ රඟනා නුඹටා...
දෙවියන් පිහිට වන්නේදෝ කොයි කවදා...
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහොඹ කලේ රඟන ලියේ...

    රතට රතේ රතු සාරිය පටලගෙන...
    පිච්ච මල් වැලින් වරළස සරසගෙන...
    කොහොඹ කලේ බර හිස මත රන්දගෙන...
    සුන්දර ලියේ නුඹ කව්දෝ මේ රඟන...

    පා බැඳි මිණි සළඹ දෙසවන මත් කරන...
    තාලෙට තියන පය හදවත වශී වෙන...
    කළු අඳුනෙන්ම හැඩකල නෙත් ඉඟි කරන...
    මිහිබට දූතිකාවක්දැයි සැක සිතුණි මට...

    කෝවිල් තවිල් බෙර නද පැතිරෙයි සැමදා...
    දෙවිවරු තෙදින් බලයෙන් වැඩ සිටී සදා...
    දෙවියන් ඉදිරියේ මේ රඟනා නුඹටා...
    දෙවියන් පිහිට වන්නේදෝ කොයි කවදා...

    දෙවියන් පිහිට වන්නේදෝ කොයි කවදා...​

    upulpdn rep 7+ patta
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :)
    oya liyapu ekakda patta rea++
    :yes::yes:tnx
    :(
    :(
    දෙවියන් පිහිට වන්නේදෝ කොයි කවදා...​

    upulpdn rep 7+ patta
    :)
    meyath kiyan ewa
    :P
    ලස්සනයි

    ලස්සනයි
    REP 27+
    :)tnx
    ලස්සනයි :)
    Rep+
    Tnx:)
    ලස්සනයි... හ්ම්ම්ම්... රෙප්+.
    Tnx :)