කොහොඹ වලින් පිළිකා නසන බෙහෙත ලංකාවෙන්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    එල එල ..

    මන් හිතුව මේ ඩයල් එක වෙන්න ඇති කියල හොයා ගත්තේ :lol:

    mqdefault.jpg
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    නොදකින් විතරක් .. පේටන්ට් එක ගන්න කලින් ඇයි බොල publish කලේ .. දැන් ඕකම ඇමරිකන් කොම්පැනියකින් කරලා උඹලට කලින් පේටන්ට් ගනීවි .. ඔහොම case සැහෙන වෙලා තියෙනවා :no::frown::frown:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,857
    2,694
    113
    Kadawatha, Sri Lanka
    නොදකින් විතරක් .. පේටන්ට් එක ගන්න කලින් ඇයි බොල publish කලේ .. දැන් ඕකම ඇමරිකන් කොම්පැනියකින් කරලා උඹලට කලින් පේටන්ට් ගනීවි .. ඔහොම case සැහෙන වෙලා තියෙනවා :no::frown::frown:
    mamath meka thamai kalpana kale :dull:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දාහන් බලන්න උඹගෙ විදියත්..

    මන්ද මූ කියන්නේ මොකද්ද කියල..
    එක්කො මොකක් හරි මූට ස්ටෙප් එකක් මග ඇරුනා..කොහොඹ කොල කෙටුවා කියල ඔහොම මිරිකල ගන්න තරං යුශක් එන්නේ නෑ..
    කොහොඹ කොලො චප්ප වෙන්න කොටල තලියක් වගේ ගන්නවා..
    ඊට පස්සේ එලකිරි පොඩ්ඩ පොඩ්ඩ වංගෙඩියට දදා පොල් මිරිකනවා වගේ කොහොම තලිය එලකිරෙන් හොදට මිරිකනවා..
    ත්නිකර පොල් මිරිකනවා වගේම තමයි..
    ඊට පස්සේ ඒක පෙරලා ගන්නවා..
    එලකිරි එක ලා කොල පාටට හැරෙනවා එතකොට..
    ඊටපස්සේ ඒකගහලා අරිනව..එච්චරයි.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    මන්ද මූ කියන්නේ මොකද්ද කියල..
    එක්කො මොකක් හරි මූට ස්ටෙප් එකක් මග ඇරුනා..කොහොඹ කොල කෙටුවා කියල ඔහොම මිරිකල ගන්න තරං යුශක් එන්නේ නෑ..
    කොහොඹ කොලො චප්ප වෙන්න කොටල තලියක් වගේ ගන්නවා..
    ඊට පස්සේ එලකිරි පොඩ්ඩ පොඩ්ඩ වංගෙඩියට දදා පොල් මිරිකනවා වගේ කොහොම තලිය එලකිරෙන් හොදට මිරිකනවා..
    ත්නිකර පොල් මිරිකනවා වගේම තමයි..
    ඊට පස්සේ ඒක පෙරලා ගන්නවා..
    එලකිරි එක ලා කොල පාටට හැරෙනවා එතකොට..
    ඊටපස්සේ ඒකගහලා අරිනව..එච්චරයි.

    MONAWATADA EWA BONNE
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    MONAWATADA EWA BONNE

    ලෙඩකටම බොනව නෙමෙයි බං සති දෙකකට වගේ සැරයක් මාත් බොනවා..
    බීව්වම ඇගට පොඩි වෙනසක් තේරෙනවා බං..
    නික්මටඑක දවසක් බීල බලපංකෝ..
    ඔහොම බොන එක එච්චර අමාරුත් නෑ..
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මන්ද මූ කියන්නේ මොකද්ද කියල..
    එක්කො මොකක් හරි මූට ස්ටෙප් එකක් මග ඇරුනා..කොහොඹ කොල කෙටුවා කියල ඔහොම මිරිකල ගන්න තරං යුශක් එන්නේ නෑ..
    කොහොඹ කොලො චප්ප වෙන්න කොටල තලියක් වගේ ගන්නවා..
    ඊට පස්සේ එලකිරි පොඩ්ඩ පොඩ්ඩ වංගෙඩියට දදා පොල් මිරිකනවා වගේ කොහොම තලිය එලකිරෙන් හොදට මිරිකනවා..
    ත්නිකර පොල් මිරිකනවා වගේම තමයි..
    ඊට පස්සේ ඒක පෙරලා ගන්නවා..
    එලකිරි එක ලා කොල පාටට හැරෙනවා එතකොට..
    ඊටපස්සේ ඒකගහලා අරිනව..එච්චරයි.

    eka eka pathi wala eka eka widiyata karanna puluwan.....man pol kiri seen eka nam danne na...

    mama bonakota pol kiri dala kotanne na machan......wathura bindu 2ka 3k dala kotanne .....

    ow pol kiri mukuth danne nathi nisa kola tikka wadi pura yanawa......

    habai machan laa kola patata nam nemei.....tikak withara thada kola pata....

    mukuth kalawan karanne nathi nisa original sprit eka.......hena sarai....


    ලෙඩකටම බොනව නෙමෙයි බං සති දෙකකට වගේ සැරයක් මාත් බොනවා..
    බීව්වම ඇගට පොඩි වෙනසක් තේරෙනවා බං..
    නික්මටඑක දවසක් බීල බලපංකෝ..
    ඔහොම බොන එක එච්චර අමාරුත් නෑ..

    kohoba bona kollek dakkinna labimath sathutak.....elama thmai....

    ow biwwama agata wenasak danenawa.....eka kiwwata wadak na.....bilama thmai balanna one.....

    benifts nam godak thiyenawa.....

    ow uba bona widiya nam hari....per two weeks hodai.....

    bonna purudu unama kisima awulak na.....tea ekak gahanawa wage bonna puluwan....:lol::lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    eka eka pathi wala eka eka widiyata karanna puluwan.....man pol kiri seen eka nam danne na...


    පොල්කිරි නෙමේ බං එලකිරි දාන්නේ..
    එලකිරි දාලා මිරිකල..
    කොහොම බිව්වත් අවුලක් නෑ ඉතින් හැබැයි ඕක නිතර බොන්න හොද නෑ..
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පොල්කිරි නෙමේ බං එලකිරි දාන්නේ..
    එලකිරි දාලා මිරිකල..
    කොහොම බිව්වත් අවුලක් නෑ ඉතින් හැබැයි ඕක නිතර බොන්න හොද නෑ..

    ahha sorry....elakiri...:):):)

    ow nithara bonna hoda na.... :yes::yes::yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    අයි බන් මේ හොයාගන්නවා කියන ඒවා එලියට එන්නේ නැත්තේ බෙහෙතක් විදිහට. රජයද වැරදි? මේගොල්ලෝ ඒ සොයාගැනීමෙන් ලෙඩේ හොද කරන්න පුලුඅවන් කිව්වාට එක බෙහෙතක් විදිහට දීල පරීක්ෂණ කලාද? Internationally recognition එක ගන්න පුළුවන්නේ: මොකෝ ඒ ?

    GOOD QUESTION . MOKADHA DANNAVADHA? WESTERN COUNTRY VALA MAIN INCOME EKAK THAMA BEHETH NISPADANAYA. AMERICAN CARAYA WHO[ WORLD HEALTH ORGNAIZATION] ALLA GENA INNE .EKA NISA NAVA SOYA GANIM PUBLIC VENNA DENNE NAHA. BEHETH NISPADANAYE ,PROFIT, COMMISSION NATHI VANA NISA. FOR EXAMPLE--------CANCER SUVA KIRIMATA HODHA BEHETHAK BAVA PROVE VELA THIYENAVA, ---SODIUM BI CARBONATE[APPA SODA]------EVA BEELA SUVA UNA AYATH INNAVALU WESTERN COUNTRY VALA.-----------PUBLIC VENNA DENNE NAHA. A MOKADHA DANATA MAHA PARIMANAYEN SELL VENA VENA BEHETH VALA INCOME EKA COMMISSION EKA ADU VANA NISA. [YOUTUBE EKA CHECK KARALA BALANNA]
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    youtube ekata review dapu ekak.

    This video is not of the best quality. But, the information is real. I know people who have cured candida with baking soda. There are other doctors and researchers who also believe that cancer grows from a fungal infection in many cases. But, of course, that does not mean it cannot grow fro radiation exposure or some other way. But, most cancer does have fungal growth involved. The famous psychic "Edgar Cayce", when asked what can people do to stay healthy... replied "Keep the body alkaline". He was in a trance when he gave this information. He was a very accurate psychic and all of his readings have been preserved and are available on line. He lived in the 1930's and was able to help people all over the planet heal by going into a trance. Baking soda keeps the body alkaline. Sugar feeds cancer. Sugar is very acidic. Cancer loves an acidic environment with low oxygen... so does fungi.