කොළඔ , ආණ්ඩුව දිනුම්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අයියෝ ඉතින් කට්ටිය බබාලා වෙන්න හදනවනේ , චන්ද හිමියන්ගේ නාම ලේඛනයක් චන්ද පොලේ තියෙනවා , පක්ශ විපක්ශ දෙපැත්තෙන්ම පෝලිම් බූත් එකට නියෝතියන් කීප දෙනෙක් පත්කරනවා , එතකොට ගොඩක් වෙලාවට ඒ අය දන්නවා කව්ද කාටද මනාප ගහන්නේ කියලා ,ඒ අනුව දැන් වැඩි පැත්ත ආණ්ඩුවට කැරකිලා තියෙන්නේ , ඔය ඉතින් මුකුත් ඕන්නෑ , 2005 රනිල් චන්ද ලක්ශ 1.5 පරාදයි කියලා චන්දය ඉවර වෙද්දිම දන්නවා , රනිල්ගෙ ගාඩ් මහත්තයෙක් රෑ 10 කෝල් කරලා අපිට කිව්ව අපේ ලොක්ක 1.5 පරාදයි දැන් උඩට වෙලා හොදට නිදි කියලා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ai uba chande danakota balan hitiyade ?

    kade yana eketh seemawak nadda ubata ?

    ubath dan ponimal ge ganatama watila


    yako anduwa dinuwath, wipakshe dinuwath anthimata janathawa paradai. thopi wage dena unta nam business thiye idiriyata.
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    චන්දේ දාලඉවර වෙන්නත් ඉස්සරල ප්‍රතිඵල ඇවිත් වගේ :shocked: තවත් ජිල්මාට් එකක්ද දන්නෑ:lol:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    News > Former MP Bharatha Laxman Premachandra has been killed following a shooting incident, while MP Duminda Silva was admitted to the ICU. 10 others were also injured.
     

    chamaj

    Member
    Oct 8, 2011
    286
    7
    0
    මෙරට
    News > Former MP Bharatha Laxman Premachandra has been killed following a shooting incident, while MP Duminda Silva was admitted to the ICU. 10 others were also injured.
    ඔන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්............
    තව 2k මැරිල කියලා තමයි කියන්නේ