කොළඔ , ආණ්ඩුව දිනුම්

maxxaboy.lk

Member
Aug 18, 2010
900
64
0
beverly hills
කොළඹ විතරයි බත් කන මිනිස්සු ටිකක් ඉන්නේ .... අනිත් පලාත් වල ඉන්නේ බත් කන හරක් ටිකක්.......!!

එ උනාට තම්බියට බලය යවපු එක වැරදි.:no::no::no::no::no::no::no::no:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අතක් පයක් හොල්ලල වැඩ කරලා සමාජෙට වැඩ කරන එකෙක් මේවා කිව්වනම් දුක නෑ.. මට මේවට හිනා යන්න තැනක් නෑ ... :lol:
     
    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ

    http://www.slelections.gov.lk/3local_authorities2011_3/Colombo_MC.html

    Local Authorities Elections - 08.10.2011

    Colombo District

    Colombo Municipal Council

    PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
    United National Party 101,920 43.01% 24
    United People's Freedom Alliance 77,089 32.53% 16
    Democratic Peoples Front 26,229 11.07% 6
    Sri Lanka Muslim Congress 9,979 4.21% 2
    Democratic Unity Alliance 7,830 3.30% 2
    Independent Group 2 4,085 1.72% 1
    People's Liberation Front 3,162 1.33% 1
    Independent Group 1 2,962 1.25% 1
    Independent Group 9 1,968 0.83% -
    Independent Group 8 1,133 0.48%
    Jana Setha Peramuna 384 0.16%
    Independent Group 10 46 0.02%
    Patriotic National Front 42 0.02%
    Independent Group 4 33 0.01%
    Ceylon Democratic Unity Allance 32 0.01%
    Independent Group 7 27 0.01%
    Independent Group 6 22 0.01%
    Independent Group 3 17 0.01%
    Independent Group 5 16 0.01%
    Valid Votes 236,976 95.85%
    Rejected Votes 10,270 4.15%
    Total Polled 247,246 %
    Registered Electors 393,085
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොළඔ ආණ්ඩුව පැරදුන එකෙන් කාරනා දෙකක් ඔප්පු වෙනව
    1 චන්දය නිදහස් හා සාධාරනයි කියන එක
    2 වාර්ගික විවිධත්වය චන්දෙට බලපානව කියන එක

    ආණ්ඩුව වැඩිම බරක් දාල ඇද්ද කොළඔ මහ නගර සබාව ආණ්ඩුව පරාදයි.පවතින කටකතා අනුව චන්ද වංචා වෙනවනමි ,මෙතරමි බලයක් සහිත ආණ්ඩුවට ‍චන්ද ‍පෙටිටි අයතා ලෙස පිරවිමේ හැකියාව තිබිනි.චනද හොරකමි සහ වංචා තවත් එක් කාලෙක සිදුවු දෙයක් මිස දැන් සිදුනෙවන දේයක් බව පැහැදිලිවම මේ චන්ද පථිපල සාක්ෂි දරනු ඇත.

    කොළඔ ජනගහනය අනුව දමිල සහ මුස්ලිමි බහුතරයක් සහ සිංහල සුලුතරක් ජිවත් වන පුදේශයකි.
    දෙමල චන්ද UNP දිනා ගැනිමට පධාන හේතුවනමි දමිල ජනයා තුල පවතින LTTE තස්ත සවිධානය යුධමය ලෙස පරාජය කළ රාජපක්ෂ ආණ්ඩුව සමග පවතින බද්ධ වෛරය ‍විනා වෙන කරැනක් නෙවේ.
    තමන්ගෙ සිහින රාජයය සුනුවිසුනු කළ රාජපක්ෂ ආණ්ඩුව සමග ඇති වෛරය එළිපිට පදර්ශනයක් පමනි. එය උතුරැ පලාත් පාලන මැතිවරනයෙන්ද පැහැදිලිව පෙනිනි.

    මුස්ලිමි ජනයාද නැගෙනහර නාවික කදවුරැ ස්ථාපනය කිරිමට නාවික හමුදාව තිරනය කිරිමත් සමග හටගත් සිද්ධී දාමයත් සමග ආණ්ඩුවිරෝදින් වි සිටිති. නැගෙනහර නාවික කදවුරැ ස්ථාපනය සමග මුස්ලිමි ජාවාරමි නැවතුන අතර යමි ලෙසකින් අවි ආයුධ හරබයක මුල් අවස්ථාව මේ නිසා වැලකුන බව බොහෝ දෙනාගේ පිලිගැනිමයි.

    ඔන්න ඔකයි තත්වේ කො‍ළඔ ආණ්ඩුව පැරදෙන්නෙ සිංහල ජාතිය වෙනුවෙන් කටයුතු කරන නිසා නැතුව.වෙන කෙහෙල් මලකට නෙමේ‍. සංහල බහුකරය ඉන්න කිසිම තැනක ආණ්ඩුව පරදින්නෙ නැ. මොකට සිංහල මිනිස්සු දන්නව තමන්ගෙ තමන්ගෙ ආණ්ඩුව පවතින රජය කියල. දැන් UNP දිනුව කියල අමුතු චුන් එකක් අරන් වැඩක් නැ. UNP ටිකෙන් ටික සිංහල මිනිස්සුන්ගෙන් ඇත් වෙනඩ යන්නෙ. දෙමල මුස්ලිමි දේශපාලන පක්ෂයක් ගානට. අනිචිචේ දුක්කේ කියුවලු:lol::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873

    දැන් ඉතින් එහෙමවත් කියමු :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉතින් එහෙමවත් කියමු :P

    ඒක තමයි හේතව වෙන මොකක් වත් නෙමේ:yes:
    එහෙනම් unp එක ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ,කොළොන්නාව ,කොටිකාවත්ත මුල්ලේරියාව , මීගමුව ,ගම්පහ,හම්බන්තොට,මහනුවර ,මාතලේ තව තියෙනව, ඒවත් දිනන්ඩ එපැ ඔවගේ බලන්ඩ කවුද වැඩිපුර ඉන්නෙ කියල :yes::rolleyes:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඒක තමයි හේතව වෙන මොකක් වත් නෙමේ:yes:
    එහෙනම් unp එක ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ,කොළොන්නාව ,කොටිකාවත්ත මුල්ලේරියාව , මීගමුව ,ගම්පහ,හම්බන්තොට,මහනුවර ,මාතලේ තව තියෙනව, ඒවත් දිනන්ඩ එපැ ඔවගේ බලන්ඩ කවුද වැඩිපුර ඉන්නෙ කියල :yes::rolleyes:
    මීගමුව, නුවරඑළිය ගත්තමත් වැඩි හරියක් තම්බි තමා ඉන්නේ :P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    EDIT

    කොළඔ නගර සභාව ආණ්ඩුව ජයග්‍රහණය කරාවියැයි නිලනොලත් වාර්ථා ප්‍රකාශ කලත් මේ වනවිට කොළඔ බල ප්‍රදේශය විපක්ශය ජයග්‍රහණය කර ඇත. මා මෙහි දුටු කාරණා කොළඔ මහ නගර සභාව තුල ක්‍රියාත්මක නොවී ඇත.

    1. මෙවර පවතින ආණ්ඩුවට බලය යෑමේ වැඩි ඉඩකඩ ( කොළඔ සුන්දර නගරයක් කිරීමේ දැක්මක් ආණ්ඩුව ඉදිරිපත් කිරීම )
    2. මිලින්ද මොරගොඩ චන්දය සදහා එක්වීම
    3.ජාතිවාදී ගැටුම් නොවූවත් සිංහලයෙක් බලයට පත්වීමේ වැඩි ඉඩකඩ (ද්‍රවිඩ ජන කොට්ඨාශය තුල විශේෂයෙන් උතුරේ සිංහලයෙක් තරග කලහොත් ඔහු පැරදීමේ විශේෂ ඉඩකඩක් ඇත)
    4.විපක්ෂයට බලය යෑමෙන් මධ්‍යම ආණ්ඩුව සමග ගැටීම් ඇතිවන බැවින් ඉලක්ක කරගත් සංවර්ධන කටයුතු වලට බාධා එක්වීම.

    1. මෙවර පවතින ආණ්ඩුවට බලය යෑමේ වැඩි ඉඩකඩ ( කොළඔ සුන්දර නගරයක් කිරීමේ දැක්මක් ආණ්ඩුව ඉදිරිපත් කිරීම )

    කොළඹ සුන්දර නගරයක් කරන්න මේ ජන්දේ ලගදිම මතක් උනේ ඈයි.....?? :confused::lol:

    2. මිලින්ද මොරගොඩ චන්දය සදහා එක්වීම

    මිලින්ද මොරගොඩ ද මිලින්ද පින්තු ද......?? :frown::frown: අනික මිලින්දත් UNP එකෙක්නේ....?? ඈයි ආණ්ඩුවට කට්ටිය නැද්ද වෙන.....?? :lol:

    http://www.lankaenews.com/Sinhala/news.php?id=18439

    3.ජාතිවාදී ගැටුම් නොවූවත් සිංහලයෙක් බලයට පත්වීමේ වැඩි ඉඩකඩ (ද්‍රවිඩ ජන කොට්ඨාශය තුල විශේෂයෙන් උතුරේ සිංහලයෙක් තරග කලහොත් ඔහු පැරදීමේ විශේෂ ඉඩකඩක් ඇතා

    කොළඹ වගේ විවිධ ජන කොට්ඨාශයන් ඉන්න ප්‍රදේශයක එහෙම හිතන එක මෝඩ කමක්......!! :yes::D

    4.විපක්ෂයට බලය යෑමෙන් මධ්‍යම ආණ්ඩුව සමග ගැටීම් ඇතිවන බැවින් ඉලක්ක කරගත් සංවර්ධන කටයුතු වලට බාධා එක්වීම.

    සංවර්ධන කටයුතු වලට යන සල්ලි වලඉන්, බාගෙකට වඩා යන්නේ රං ගොජාගේ සාක්කුවට බව දන්නෝ දනිති..... ඔබ නොදනිති.......!! :lol::lol::lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කොළඹ විතරයි බත් කන මිනිස්සු ටිකක් ඉන්නේ .... අනිත් පලාත් වල ඉන්නේ බත් කන හරක් ටිකක්.......!!

    උඹට ඉතින් එදා ඉදන් ආණ්ඩුවත් එක්ක මලානේ..ඕක තොගේ ජාතකේ වැරැද්ද....කොළඹ තණකොළ කන හරක් බෝල ඉන්නේ තම්බි බල්ලොයි අර උඹේ +ආගමේ කට්ටියයි ඉන්න කන ඕකට සිංහල මිනිහෙක් ට දිනන්න දෙන්නේ න...තෝ එදා ඉදන් හැම දේම දිහා බැලුවේ කුහක කමින්..උඹේ පවුලම කුහක ජාතියක්...එක අමුතුවෙන් කියන්න ඕන නෑ ...රටකට හරියනවා බලන ඉන්න බැරි උඹ වගේ අවලන් බල්ලෝ ඉන්න කන මේ රටට කවදාවත් හරියන්නේ නෑ...

    කවද හරිඕ තෝ මැරෙන්නෙත් තොගේ මහා උන් මරුන විදිහට බල්ලෝ වගේ...මගේ එකම පැතුම තෝ වගේ පාදඩ බල්ලෙක් ට ස්වබාවික මරණයක් නෙවෙයි විදවල මැරෙන්නෙ ලැබෙන්න කියල...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මීගමුව, නුවරඑළිය ගත්තමත් වැඩි හරියක් තම්බි තමා ඉන්නේ :P

    :no: මීගමුව ඉන්නෙ සිංහල ඇතුලට ගියම ඔක්කොම කතෝලික-සිංහල පුංචි රෝමේ කියන්නෙ නිකන්ද
    නුවරඑළිය ගැන නමි මම දන්නෙ නැ වතු දෙමලත් ඇති සමහර විට නෝ අයිඩියා:)