කොළඹ විතරයි බත් කන මිනිස්සු ටිකක් ඉන්නේ .... අනිත් පලාත් වල ඉන්නේ බත් කන හරක් ටිකක්.......!!











දැන් ඉතින් එහෙමවත් කියමුකොළඔ ආණ්ඩුව පැරදුන එකෙන් කාරනා දෙකක් ඔප්පු වෙනව
1 චන්දය නිදහස් හා සාධාරනයි කියන එක
2 වාර්ගික විවිධත්වය චන්දෙට බලපානව කියන එක
ආණ්ඩුව වැඩිම බරක් දාල ඇද්ද කොළඔ මහ නගර සබාව ආණ්ඩුව පරාදයි.පවතින කටකතා අනුව චන්ද වංචා වෙනවනමි ,මෙතරමි බලයක් සහිත ආණ්ඩුවට චන්ද පෙටිටි අයතා ලෙස පිරවිමේ හැකියාව තිබිනි.චනද හොරකමි සහ වංචා තවත් එක් කාලෙක සිදුවු දෙයක් මිස දැන් සිදුනෙවන දේයක් බව පැහැදිලිවම මේ චන්ද පථිපල සාක්ෂි දරනු ඇත.
කොළඔ ජනගහනය අනුව දමිල සහ මුස්ලිමි බහුතරයක් සහ සිංහල සුලුතරක් ජිවත් වන පුදේශයකි.
දෙමල චන්ද UNP දිනා ගැනිමට පධාන හේතුවනමි දමිල ජනයා තුල පවතින LTTE තස්ත සවිධානය යුධමය ලෙස පරාජය කළ රාජපක්ෂ ආණ්ඩුව සමග පවතින බද්ධ වෛරය විනා වෙන කරැනක් නෙවේ.
තමන්ගෙ සිහින රාජයය සුනුවිසුනු කළ රාජපක්ෂ ආණ්ඩුව සමග ඇති වෛරය එළිපිට පදර්ශනයක් පමනි. එය උතුරැ පලාත් පාලන මැතිවරනයෙන්ද පැහැදිලිව පෙනිනි.
මුස්ලිමි ජනයාද නැගෙනහර නාවික කදවුරැ ස්ථාපනය කිරිමට නාවික හමුදාව තිරනය කිරිමත් සමග හටගත් සිද්ධී දාමයත් සමග ආණ්ඩුවිරෝදින් වි සිටිති. නැගෙනහර නාවික කදවුරැ ස්ථාපනය සමග මුස්ලිමි ජාවාරමි නැවතුන අතර යමි ලෙසකින් අවි ආයුධ හරබයක මුල් අවස්ථාව මේ නිසා වැලකුන බව බොහෝ දෙනාගේ පිලිගැනිමයි.
ඔන්න ඔකයි තත්වේ කොළඔ ආණ්ඩුව පැරදෙන්නෙ සිංහල ජාතිය වෙනුවෙන් කටයුතු කරන නිසා නැතුව.වෙන කෙහෙල් මලකට නෙමේ. සංහල බහුකරය ඉන්න කිසිම තැනක ආණ්ඩුව පරදින්නෙ නැ. මොකට සිංහල මිනිස්සු දන්නව තමන්ගෙ තමන්ගෙ ආණ්ඩුව පවතින රජය කියල. දැන් UNP දිනුව කියල අමුතු චුන් එකක් අරන් වැඩක් නැ. UNP ටිකෙන් ටික සිංහල මිනිස්සුන්ගෙන් ඇත් වෙනඩ යන්නෙ. දෙමල මුස්ලිමි දේශපාලන පක්ෂයක් ගානට. අනිචිචේ දුක්කේ කියුවලු![]()

දැන් ඉතින් එහෙමවත් කියමු![]()



මීගමුව, නුවරඑළිය ගත්තමත් වැඩි හරියක් තම්බි තමා ඉන්නේඒක තමයි හේතව වෙන මොකක් වත් නෙමේ
එහෙනම් unp එක ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ,කොළොන්නාව ,කොටිකාවත්ත මුල්ලේරියාව , මීගමුව ,ගම්පහ,හම්බන්තොට,මහනුවර ,මාතලේ තව තියෙනව, ඒවත් දිනන්ඩ එපැ ඔවගේ බලන්ඩ කවුද වැඩිපුර ඉන්නෙ කියල![]()

EDIT
කොළඔ නගර සභාව ආණ්ඩුව ජයග්‍රහණය කරාවියැයි නිලනොලත් වාර්ථා ප්‍රකාශ කලත් මේ වනවිට කොළඔ බල ප්‍රදේශය විපක්ශය ජයග්‍රහණය කර ඇත. මා මෙහි දුටු කාරණා කොළඔ මහ නගර සභාව තුල ක්‍රියාත්මක නොවී ඇත.
1. මෙවර පවතින ආණ්ඩුවට බලය යෑමේ වැඩි ඉඩකඩ ( කොළඔ සුන්දර නගරයක් කිරීමේ දැක්මක් ආණ්ඩුව ඉදිරිපත් කිරීම )
2. මිලින්ද මොරගොඩ චන්දය සදහා එක්වීම
3.ජාතිවාදී ගැටුම් නොවූවත් සිංහලයෙක් බලයට පත්වීමේ වැඩි ඉඩකඩ (ද්‍රවිඩ ජන කොට්ඨාශය තුල විශේෂයෙන් උතුරේ සිංහලයෙක් තරග කලහොත් ඔහු පැරදීමේ විශේෂ ඉඩකඩක් ඇත)
4.විපක්ෂයට බලය යෑමෙන් මධ්‍යම ආණ්ඩුව සමග ගැටීම් ඇතිවන බැවින් ඉලක්ක කරගත් සංවර්ධන කටයුතු වලට බාධා එක්වීම.


අනික මිලින්දත් UNP එකෙක්නේ....?? ඈයි ආණ්ඩුවට කට්ටිය නැද්ද වෙන.....?? 





කොළඹ විතරයි බත් කන මිනිස්සු ටිකක් ඉන්නේ .... අනිත් පලාත් වල ඉන්නේ බත් කන හරක් ටිකක්.......!!
එ උනාට තම්බියට බලය යවපු එක වැරදි.![]()
මීගමුව, නුවරඑළිය ගත්තමත් වැඩි හරියක් තම්බි තමා ඉන්නේ![]()
මීගමුව ඉන්නෙ සිංහල ඇතුලට ගියම ඔක්කොම කතෝලික-සිංහල පුංචි රෝමේ කියන්නෙ නිකන්ද
thambi tikai koti tikai ekathu wela dunna chanda oya.. colaba sinhala janagahanaya adui...