කොළඔ , ආණ්ඩුව දිනුම්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මම අහන්නෙ එහෙම ඉල්ලුවොද් දෙනවද නැද්ද කියල :lol: ඇයි ඉල්ලන්න බැරි ? හම්බයෙක්ට සට ගාල ආගම ජාතිය වෙනස් කරල ඉල්ලන්න පුලුවන්නෙ :lol:

    UNP එකෙන් හම්බයෙක් නෙවෙයි බලු නකුටෙක් ඉල්ලුවත් යුරාජ් එතනලු :lol:

    :lol::lol: ඔව් ඒකත් ඈත්ත නේ...... ඔය රං ගොජාගේ ගෑනිත් ආගම මාරු කරලා බුද්ධාගමේ වගේ ඉන්න එකේ.......!! :P :P
     
    Oct 8, 2011
    118
    12
    0
    :lol::lol: ඔව් ඒකත් ඈත්ත නේ...... ඔය රං ගොජාගේ ගෑනිත් ආගම මාරු කරලා බුද්ධාගමේ වගේ ඉන්න එකේ.......!! :P :P
    උඹට අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නම බෑ නේද :lol: මහින්දගෙ ගෑනි මොකෙක් වුනට මට මොකෝ, ඒකි ජනාධිපති නෙවෙයිනෙ :lol: මට දුක අපේ නගරාධිපති හම්බයෙක් වුන එක ගැන, උඹල වගේ අපතයො නිසා තමයි මේ රට බල්ලට යන්නෙ, උඹට UNP එකට විරුද්ධ උබේ යාලුවො හරි පාවලදෙන පුරුද්දක් තියෙනවනෙ :lol: නොදකිං නාකි කොටා
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    උඹට අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නම බෑ නේද :lol: මහින්දගෙ ගෑනි මොකෙක් වුනට මට මොකෝ, ඒකි ජනාධිපති නෙවෙයිනෙ :lol: මට දුක අපේ නගරාධිපති හම්බයෙක් වුන එක ගැන, උඹල වගේ අපතයො නිසා තමයි මේ රට බල්ලට යන්නෙ, උඹට UNP එකට විරුද්ධ උබේ යාලුවො හරි පාවලදෙන පුරුද්දක් තියෙනවනෙ :lol: නොදකිං නාකි කොටා

    ai bun muslim ekek ta mayor wenna bari ? :oo:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    :lol: හම්බයෙක් UNP එකේ නායකත්වයට ආවත් මෙහෙම්මම දායි පොර :lol::lol::lol:

    නෑ බන්, ඌ හිතන් ඉන්නෙ මිනිහ දාන comments වලින් සාධාරණ එකෙක් කියල පේනව කියල. උගෙ comments වලින් ඕන මැට්ටෙකුට පේනවනෙ මේක කැපුවත් කොළ කියල
    :D.ඌ UNP එකට sup එක දෙන එක ප්‍රශ්නයක් නෙවෙයි,ඒත් ඌ පෙන්නන්න උත්සහ කරන්නෙ සාධාරන එකෙක් කියල.ඕන එකෙකුට පේනවනෙ මුගෙ target එක:rolleyes:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    :lol: ඔය ප්‍රශ්නේ වැඩක් වෙන්නේ නෑ...... මොකද ලංකාවේ ජනාධිපති කමට සිංහල මිනිහෙක් ඈරෙන්න වෙන කෙනෙක් ගන්නේ නැති නිසා.......!! අපෝ උඹට සාමාන‍‍යය දැනීම වත් නැහැනේ බං මේ ලොකු ටෝක්ස් දුන්නට.......!! :lol::lol:

    added:

    api godak aya kemathi una 2004 election eke passe prime minister kama mahindata nodi lakshman kadirgamar ta denawata... methana thiyenne jathiya nemei... hari mihiha gena prob ekak...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    උඹට අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නම බෑ නේද :lol: මහින්දගෙ ගෑනි මොකෙක් වුනට මට මොකෝ, ඒකි ජනාධිපති නෙවෙයිනෙ :lol: මට දුක අපේ නගරාධිපති හම්බයෙක් වුන එක ගැන, උඹල වගේ අපතයො නිසා තමයි මේ රට බල්ලට යන්නෙ, උඹට UNP එකට විරුද්ධ උබේ යාලුවො හරි පාවලදෙන පුරුද්දක් තියෙනවනෙ :lol: නොදකිං නාකි කොටා

    :lol::lol: ගොන් තඩියෝ... ලංකාවේ ජනාධිපති වෙන්නේ සිංහල මිනිහෙක්..... කතෝලික ගෑනියෙක් බැන්දත්...... :P ඒ නිසා, මුස්ලිම් මිනිහෙක් ජනාධිපති වෙන්නේ නෑ ආගම මාරු කරන් ආවත්...... :no: එහෙම ආවොත් මේ රටේ එක සිංහල මිනිහෙක්වත් ඌට ජන්දේ දෙන්නෙත් නෑ......!! :no::no:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :lol::lol: Ithin apita mokada.....?? Uba hamba karan bari nam, ran gojaagee gedarin kaawath....... :lol: Nathnam, kasun ge gedarin unath..... :P

    UNP eka mehema rata huran kaawada.....?? Meeka paarakata thaaara tikak daana ekenuth gasaa kana ekaaneeee ........!! :angry:

    ane ban parata thara damme ump kalene e kale gasa kanne nathuwa balan inna athi ...hari upasakayooo....:lol:ane pala ban...dan nam habai thara danne nane..eka nisa hodai...:lol:
     
    Oct 8, 2011
    118
    12
    0
    :lol::lol: ගොන් තඩියෝ... ලංකාවේ ජනාධිපති වෙන්නේ සිංහල මිනිහෙක්..... කතෝලික ගෑනියෙක් බැන්දත්...... :P ඒ නිසා, මුස්ලිම් මිනිහෙක් ජනාධිපති වෙන්නේ නෑ ආගම මාරු කරන් ආවත්...... :no: එහෙම ආවොත් මේ රටේ එක සිංහල මිනිහෙක්වත් ඌට ජන්දේ දෙන්නෙත් නෑ......!! :no::no:
    ඒත් උඹ දෙනවනෙ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol: ඔව් ඒකත් ඈත්ත නේ...... ඔය රං ගොජාගේ ගෑනිත් ආගම මාරු කරලා බුද්ධාගමේ වගේ ඉන්න එකේ.......!! :P :P

    නැ මහින්දගෙ ගැනි බුද්ධාගමේ නෙමේ කිස්තියානි ආගම මාරැ කරල නැ එකේ ඇති වැරැද්දක් නැනේ. ඔය රනිල් විකමසිංහත් උපතින් කතෝලිකනෙ දැන් ආගම මාරැ කරල ,ඇයි රවි කරැනානායක රෙජිනෝලිඩි කුරේ ,තව කොචිචර ඉන්නවද ඔය ඉන්නෙ අපුරැවට ඇති වැරැද්දක් නැ :)

    ජෛනරාල් ගැනත් කතාවක් තිබිබ මම හරියටම එක දන්නෙ නැ:no:
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    :no: මීගමුව ඉන්නෙ සිංහල ඇතුලට ගියම ඔක්කොම කතෝලික-සිංහල පුංචි රෝමේ කියන්නෙ නිකන්ද
    නුවරඑළිය ගැන නමි මම දන්නෙ නැ වතු දෙමලත් ඇති සමහර විට නෝ අයිඩියා:)

    etakota gampaha gana mokada kiyane
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :lol: උඹත් පව් බං කසුනගේ ටින් කිරි උබේ පු*ත් ගා ගන්නවට.......!! :lol:

    මොකද්ද බං ත්ත්ටා:lol: බල්ලෙක් වගේ මරුන නේද??එකද කියන්නේ??ඔව එක නම් අපි දන්නවා.
     
    Oct 8, 2011
    118
    12
    0
    added:

    api godak aya kemathi una 2004 election eke passe prime minister kama mahindata nodi lakshman kadirgamar ta denawata... methana thiyenne jathiya nemei... hari mihiha gena prob ekak...
    අපි නං කැමති වුනේ නෑ, ඒත් දනුක දෙමල අය වෙනයි හම්බයො වෙනයි, මතකතියාගන්න මුස්ලිම් අය වැඩ කරන්නේ මුස්ලිම් අයට විතරයි කියල, අනිත් එක අවුරුද්දක් ගියහම විසුරුවල මොකක් හරි ජිල්මට් එකක් දාල ආන්ඩුව ආයි කොලඹ රන් කරනව
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    eth samasthayak widiyata baluwama, UNP eka anthetama watila , medaparawath ranilwa pakshen pannala danna ona

    Jayawewa SP
    Sajith Premadhasa
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මේ මම දැන යනවෝ..... මෙතන අම්මලාගේ තාත්තලගේ සල්ලි වලින් කකා බිබී නෙට් එකට වෙලා ඉන්න උන්ට වගේ කාලය කන්න වෙලාවක් නෑ මට.......!! ටටා..... කසුන්ගේ ෆේක් ටිකට ජයවේවා......!! :D :P :lol:
     
    Oct 8, 2011
    118
    12
    0
    :no::no: උඹ කසුන්ට පු* දුන්නත් මම ජන්දේ දෙන්නේ නෑ..... :lol:
    මම කාටවත් දෙන්නෙ නෑ අංකල්, ඒත් උඹත් මෙතන මුස්සම්මිල්ට දෙන්නෙ නැතුව රනිල් වගේ අනාත නොවී ගිහිල්ල ලමයෙක් හදන්න ට්‍රයි එකක් දියන් :lol: කියන්න බෑනෙ උඹත් රනිල්ගෙ නෑයෙක්ද කියල