කොළඔ , ආණ්ඩුව දිනුම්

maxxaboy.lk

Member
Aug 18, 2010
900
64
0
beverly hills
ඒ උනාට දෙහිවල , මොරටුව තවත් ගොඩක් පැති ආණ්ඩුවට ගියානෙ :S

මං මේ කල්පනා කරන්නෙ රනිල් වගේ මල මොංගල් නායකයෙක් ඉඳලත්
රජ නාලිකා මෙච්චර කෑ ගහලත්
UNP එකට අදටත් මෙහෙව් සපෝට් එකක් තියෙනවනං
හරි හමං නායකයෙක් සෙට් උනා නං ලංකාවම අල්ලන එක කජුවක් ද කියල :(

මෙහෙ තම්බි ජනගහනෙ වැඩියි.ඉල්ලුවෙත් මුස්ලිමෙක්.එක නිසා චන්ද හම්බුවෙන ගනන වැඩි.කැපුවත් කොල කශ්ටියත් ඉන්නව.මම බොරැල්ලෙ.අපෙ ගෙදර අම්ම අප්පොච්චි ඔක්කොම දෙන්නෙ අලියට මොන මගුල උනත්.එ කියන්නෙ කැපුවත් කොල.ඒ අය බලන්නෙ නැහැ එක එක අය කරපු වැඩ.

එකක් කියන්නන් අදින් ලන්කවෙ දෙශපලනෙ විනශය පටන් ගන්නව.දුමින්ද බාරත වලිය ලෙහෙසියෙන් ඉවර වෙන්නෙ නැහැ.ආන්ඩු පක්ශෙ උනුත් ඇතුලෙ මරා ගන්නව විපක්ශෙ උනුත් ඇතුලෙ මරා ගන්නව.මහින්ද/සජිත් වගෙ හොද නායකයො ඉන්නව තවමත් මෙ රට ඉස්සරහට ගන්ඩ පුලුවන්.මෙ කිසි කෙනෙකුට ඉස්සරහ එන්ඩ බැරි වටේ ඉන්න කාලකන්නි බුරුතු නිසා.මහින්ද කියන්නෙ හොද මිනිහෙක්.ඌ කරපු එකම මොඩ කම උගෙ පවුලෙ උන් රාජ්‍ය පාලයනයට ගත්තු එක.දැන් ඔය ගෝට චමල් වගෙ උන් බයක් නැතුව හොරකම් කරනව උන්ගෙ අයියා ජන පති නිසා.රනිල්ට වෙන්නෙ බල තන්හාව.ඌ කරන්නෙ හරියට මරාගෙන මැරෙනව වගේ වැඩක්.තවත් මෙ ලන්කාවෙ දෙශපලනය ගැන කතා කරල වැඩක් නැහැ ඕයි.කොහෙන් හරි දෙවියෙක් පාත් වෙන්න ඕනැ මෙව්ව විසදන්න
 
ARDS

Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    තම්බියන් රජ වෙති
    කුඩ්ඩන් මැරයන් නොමැරෙති
    දේශපාලුවන් පමනක් රඟති/බඩු ගහති.
    සින්හලයන් බල්ලන් වෙති

    aniva aniva... colombo unp ekane dinne.. muslim un dinne.. dan ithin kapanko... lol
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ලංකාවෙ දේශපාලන අනාගතය නම් හරිම කළුවරයි
    නිදහස් සන්ධානෙ මහින්දගෙන් පස්සෙ (පවුලේ නොවන) නායකයෙක් නැහැ
    UNP එකේ හරි පරිණත නායකයෙක් නැහැ බන්
    සජිත් තරුණ වැඩියි අත්දැකීම් නැහැ

    :yes:
    රනිල් නැතු වෙන මොකෙක්ම හරි හිටියනං ?
    කරූ වගේ

    ... රනිල් ඉන්නකන් නමි බහුතර සිංහල චන්ද ඔබලාට නැ. ඔන්න දහිරියක් තියෙනවනමි එළවපල්ල එතකොට සලකල බලමු.:)

    ඕක තමයි මමත් කියන්නෙ
    අපරාදෙ උඹ ඔච්ච්ර type කළෙ
     
    Oct 9, 2011
    41
    4
    0
    මුස්ලිම් ව්‍යාපාරිකයෝ එකතුවෙලා ලොකු මුදල් මහින්ද රාජපක්ෂට පිරිනමලා.
    එ සල්ලි වලට යට වෙලා මහින්ද කොලඹ මුස්ලිම් අපෙක්ෂකයෙක්ට පාවා දුන්නා කියලා තමා ආරංචිය.
     
    gama22

    Well-known member
  • paw wade muta kole wahala pu** arela. menna mekawath gaganin kollo ridena hama pathama bala :lol::lol:
    leech-remedy-siddhalepa.jpg

    Jun 20, 2011
    31
    5
    0
    ඔන්න කිව්ව ගොං කථාවක් , යකෝ ආණ්ඩුවක් කරන්නේ කන්න දෙන එක නෙමේ , තමන්ට කරන්න පුලුවන් උපාය මාර්ගයකට රාජ්‍ය සංවර්ධනය කරල දෙන එක. උඩහ හැම ගෙදරකටම , වතුර මෝටරයක් , මෝටර් බයිසිකලයක් ආරක්ෂක අමාත්‍යන්ශය මැදිහත් වෙලා දීල තිබ්බා , ඒ කරලත් චන්දය දාපු හැටි දැක්කෙ නැද්ද?

    ආ බුරුන්නාන්සේ ආවද උත්තර බදින්න.??
    බුරුවා දැනගනින් මිනිසුන්ට අවශයදෙ මොකක්ද කියලා.යුද්දෙන් බැට කැව මිනිස්සු ඉන්න පැත්තකට පාලමක් ගැහුවා කියලා හරි පාරවල්වලට තාර දැම්මා කියලා එ මිනිස්සුනට කන්න ලැබෙන්නෙ නැහැ.
    යකෝ තෝ දැනගනින් පාලම් ගහන්න පාර්වල් හදන්න කලින් මිනිසුන්ගෙ ජිවන මට්ටම හදලා දෙන්න ඕන.වෙළද පොළ හදලා දෙන්න ඕන.
    තෝ රුපවාහිනි බැලුවනම් එ දවස්වල ලලිත් කොතලාවල සහාබාගි උන වැඩ සටහන්වලදි රුපියල් 5000/- ණය මුදල් ලාබාගන්න කොච්චර මිනිස්සු ප්‍රමානයක් හිටියද කියලා දකින්න ඇති.
    තෝ බුරොවො තොට පෙන්නෙ පාලම් පාරවල් විතරයි.
    තොගෙ ලබ්බෙ වාහන ටිකට දුවන්න පුලුවන් හින්දා වෙන්න ඇති.
    තෝ බලපන් මිගමුවෙ රජයෙ රොහලට ගිහින් බෙහෙත් තියෙනවද කියලා??
    රජයෙ ආයතනයකට ගිහින් පගාව නැතුව ඉක්මනට වැඩක් කරගන්න පුලුවන්ද??
    හොරකමක් ගැන පැමිනිලි කරන්න පොලිසියකට ගියහම හොරාව අල්ලන් එන්න කියන පොලිසියක් දැන් තියෙන්නෙ.
    අධයාපනය කඩා වැටිලා.
    ආර්තික අවපාතය වෙලාවෙ බටහිර රටවල් මිනිස්සුන්ට බදු සහන දුන්නා.
    භාණ්ඩ සහ සේවා සදහා අය කරන බදු අඩුකරා.
    මහින්ද කලාද??
    උබලා ඔය සල්ලි වලට කැදරයි කියලා බටහිර රටවල් පවා ඩොල් එකක් දෙන්නෙ මිනිසුන් ගැන හිතලා.
    මහින්ද අඩුම තරමෙ තෙල් සහනය දුන්නෙත් නැහැ.
    ඉතියොපියාවෙ කන්න නැති මිනිසුන්ට පාලමක් ගහලා හරියන්නෙ නැහැනේ.එ වගෙ තමා.
    දුමින්ද නෙමෙ තෝ වගෙ අවලම් බල්ලොන්ට වෙඩි තියන්න ඕන.

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    හප්පේ හරි දිගට ලියල තියෙන්නේ , ලොකු අයියා උතුර පැත්තට ගියාද දන්නෑ මොකද සිද්දිය කියල බලාගන්න. මිනිස්සුන්ට ව්‍යාපාරකටයුතු කරගෙන යන්න වාතාවරනය ගොඩක් හදල දීල තියෙන්නේ , ඒ ඒ කටයුතු හොදට කෙරීගෙන යනවා කියලනම් හොදටම දන්නවා , ඒ මිනිස්සුන්ගෙන් එල්.ටී.ටිය එකතු කරපු රත්‍රන් බඩු සේරම ආයෙ ඒ මිනිස්සුන්ට දෙනවා , එහෙම නැතිවෙලා තියෙනවනම් රිස්ට් එක බලලා ඒ වෙලාවෙම මුදල් දෙනවා , වතුර ගන්න මෝටරයක් හැම ගෙදරකටම , එතකොට පුටාර් එකක් හරි මෝටාර් එකක හරි දෙනවා , මෙහෙට යොදවන සල්ලි වගේ විශාල මුදලක් උතුරටයි යවන්නේ , බැංකු වලින් 50,000 ගානේ ණය මුදල් දෙනවා හිමීට ගෙවන් යන්න. එහෙම නැතුව තුන් වේලටම රොටිය ගානෙ බෙදන්න කියලද ආණ්ඩුවට උබල කියන්නේ , ඉතියෝපියාවක් වගේද බන් ලංකාවේ , ලංකාවේ නොකා මැරෙන මිනිහෙක් පෙන්නපන් බලන්න පුලුවන්නම් , උබල වගේ එල හර්ක් තමයි ආණ්ඩුවලින් කන්න ඉල්ලන්නේ
     
    අනෙ බුරුවෝ මම ආණ්ඩුවෙන් කන්න ඉල්ලන්නෙ නැහැ,ආණ්ඩුව අපෙන් ලොකු බද්දක් අය කරනවා.උන් ඒ අය කරන්නෙ සෙවා සලසන්න කියලා,
    තෝ නෙ බුරුවා ප්‍රශ්නෙන් පැනලා ගිහින් හැල්ලක් දොඩවලා තියෙන්නෙ.
    අනෙ බුරුවෝ තෝ කියන විදියට කොහෙද වෙලා තියෙන්නෙ.
    ඔය ණය මුදල් උබ ඔය කියන දෙවල් දිලා තිඑන උන් කොහෙද?
    උදාහරනයක් පෙන්නපන්,
    ඔනෙ නම් ආණ්ඩුවෙ හෙන්චයිලාට පන්දන් අල්ලන උන්ට හම්බ වෙන්න ඇති.
    ලංකාව වගෙ රටක කවදාවත් කන්න නැතුව හාමතෙ මැරෙන්නෙ නැහැ.
    එහෙම කියලා තෝ හිතන්නෙ හැම එකා තුන් වෙල කනවා කියලද?
    ලංකාවෙ හිගාකාලා හරි කන්න පුලුවන්.
    තොගෙ මහාරජා එක නවත්වන්න ඕන නිසා තමා ගල් වලින් ගහලා මරන්නෙ හිගන්නුව.
    එක වෙලක් කාලා දෙවෙලක් බඩගින්නෙ ඉන්න උන් ඉන්න රටක් බුරුවා මෙක.
    මිගමුව රොහලට ගියාද ? ලෙඩ්ඩුන්ගෙන් අහපන් කොහොමද බෙහෙත් හෙත් තියෙනවද කියලා?
     
    • Like
    Reactions: thm14

    බදු ගහන්නැතිව කොහොමද යකෝ ආණ්ඩුවක් දුවන්නේ , ඉතිහාසයෙ ඉදන් ගත්තාම හැම තැනම බදු ගහපුව තමයි , පිටරටක් අරන් බලපන් උන් ගෙදර ලග වාහනයක් නතර කරත් බදු ගහන්වා , මිනිහෙක් වැඩියෙන් වාහ්නයක් පාවිච්චි කරන්නෙත් නෑ මොකද වාහනේ වටිනාකමට වඩා බදු වදින නිසා , උන් වාහනයක් වැඩි උන ගමන් ඒක විකුනන්නෙත් නෑ අර මැශිමකට දාල තලලා දානවා , කොහෙද සහන දීලතියෙන්නෙ බලන්න ඕනනම් මාව සම්බන්ධකරන් වර පෙන්නන්න ඒවට සම්බන්ධව වැඩකරන හමුදා නිළදාරීන් හිටන් බොට කතාකරල දෙන්නෙම් කොහොමද උතුරේ වැඩේ යන්නේ කියලා , මීගමුවට මම ගියා ලගදි සමහර බේත් පිටින් ගන්න ඕන එක පිලිගන්නවා. හැබැයි ඔක්කොම නෙමේ , ඕනතරම් නිකන් බේත් , ඔපරේශන් හිටන් කරන් මිනිස්සු එනවා , එහෙම හැමදේටම සල්ලියනවනම් කවුරුත් ඔඅතනට එන්නෑනෙ ආවෙ මරියා එකට යනවනේ
     
    තොට වැහි නැති හෙන ගහන්න ඕන තෝ කියන කෙප්ප වලට.කාලකන්නියො මිගමු රොහලට තෝ ගිහින් ඇහුවෙ පැරසිටමොල් ගැනද?එක නම් තියෙනවා.සමහර නෙමෙ ගොඩක් බෙහෙත් නැහැ රොහල් වල.එක තමා 2010 මරණ අනුපාතය යුද්දෙ තිබුන කාලෙට වඩා වැඩි වෙලා තියෙන්නෙ.බදු ගහන්න ඕන මිනිසුනට නැගිටින්න දිලා.කොහොම මිනිහෙක් නැගිටින්නෙ අධික බදු ගැහුවහම.තෝ දන්නවද අද වරිපනම් බදු සියට කියකින් වැඩි වෙලාද කියලා.?විදුලි බිල භාණ්ඩ සෙවා බදු ඔක්කොම වැඩි.ආදායම අඩුයි.තෝ හොදට දන්නවා පොඩි ණයක් ගන්න ගියත් බැංකු වලින් කොච්චර අමාරුද කියලා?එහෙම තියෙද්දි තෝ කියන විදියට දුප්පත් එකෙක්ට ණය දෙය්ද?තොට මොකද සුද්දන්ට බැන බන සුද්දන්ගෙන් සල්ලි හොයන එකා නේ තෝ.
     
    weesabandu

    Member
    Jun 23, 2011
    11

    uya THO THO kiyala illan v puke thiyaganna hadanne onna fack id walin awata

    ube ata deka eliye malliye...:):)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    තොට වැහි නැති හෙන ගහන්න ඕන තෝ කියන කෙප්ප වලට.කාලකන්නියො මිගමු රොහලට තෝ ගිහින් ඇහුවෙ පැරසිටමොල් ගැනද?එක නම් තියෙනවා.සමහර නෙමෙ ගොඩක් බෙහෙත් නැහැ රොහල් වල.එක තමා 2010 මරණ අනුපාතය යුද්දෙ තිබුන කාලෙට වඩා වැඩි වෙලා තියෙන්නෙ.බදු ගහන්න ඕන මිනිසුනට නැගිටින්න දිලා.කොහොම මිනිහෙක් නැගිටින්නෙ අධික බදු ගැහුවහම.තෝ දන්නවද අද වරිපනම් බදු සියට කියකින් වැඩි වෙලාද කියලා.?විදුලි බිල භාණ්ඩ සෙවා බදු ඔක්කොම වැඩි.ආදායම අඩුයි.තෝ හොදට දන්නවා පොඩි ණයක් ගන්න ගියත් බැංකු වලින් කොච්චර අමාරුද කියලා?එහෙම තියෙද්දි තෝ කියන විදියට දුප්පත් එකෙක්ට ණය දෙය්ද?තොට මොකද සුද්දන්ට බැන බන සුද්දන්ගෙන් සල්ලි හොයන එකා නේ තෝ.

    dinnai kiyala oya tharam uda paninna epa ban.hambayek thama 1ta awilla thiyenne me tharam UNP eke sinhala un iddi.ubata ekata sathutuda?:angry:

    කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිධූරයට ඒ.ජේ.එම් මුසම්මිල් මහතාත්,නියෝජ්‍ය නගරාධිපති ධූරයට ටයිටස් පෙරේරා මහතාත් නම් කළ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

    එක්සත් ජාතික පක්ෂය බලය හිමි කර ගත් කොළඹ මහ නගර සභාවේ වැඩිම මනාප හිමි කර ගත් මුසම්මිල් මහතා පසුගිය මැතිවරණයෙන් මනාප ඡන්ද 55 , 448ක් ලබා ගැනීමට සමත්විය.

    ටයිටස් පෙරේරා මහතා මනාප ඡන්ද 8732ක් ලබා ගනිමින් මනාප ලැයිස්තු‍වේ තෙවන ස්ථානයට පත්ව සිටියේය.

    එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිම මනාප හිමි කර ගත් සිංහල අපේක්ෂකයා ඔහු වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව විපක්ෂනායකරයා ‍කියා සිටියේය
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බදු ගහන්නැතිව කොහොමද යකෝ ආණ්ඩුවක් දුවන්නේ , ඉතිහාසයෙ ඉදන් ගත්තාම හැම තැනම බදු ගහපුව තමයි , පිටරටක් අරන් බලපන් උන් ගෙදර ලග වාහනයක් නතර කරත් බදු ගහන්වා , මිනිහෙක් වැඩියෙන් වාහ්නයක් පාවිච්චි කරන්නෙත් නෑ මොකද වාහනේ වටිනාකමට වඩා බදු වදින නිසා , උන් වාහනයක් වැඩි උන ගමන් ඒක විකුනන්නෙත් නෑ අර මැශිමකට දාල තලලා දානවා , කොහෙද සහන දීලතියෙන්නෙ බලන්න ඕනනම් මාව සම්බන්ධකරන් වර පෙන්නන්න ඒවට සම්බන්ධව වැඩකරන හමුදා නිළදාරීන් හිටන් බොට කතාකරල දෙන්නෙම් කොහොමද උතුරේ වැඩේ යන්නේ කියලා , මීගමුවට මම ගියා ලගදි සමහර බේත් පිටින් ගන්න ඕන එක පිලිගන්නවා. හැබැයි ඔක්කොම නෙමේ , ඕනතරම් නිකන් බේත් , ඔපරේශන් හිටන් කරන් මිනිස්සු එනවා , එහෙම හැමදේටම සල්ලියනවනම් කවුරුත් ඔඅතනට එන්නෑනෙ ආවෙ මරියා එකට යනවනේ

    :lol::lol::lol::lol:

    bada kapa ganin bans oya tharam kade yanne nathuwa.

    dan uba kiyana eva pili ganna kawruth na.

    Jun 20, 2011
    31
    5
    0
    dinnai kiyala oya tharam uda paninna epa ban.hambayek thama 1ta awilla thiyenne me tharam UNP eke sinhala un iddi.ubata ekata sathutuda?:angry:

    කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිධූරයට ඒ.ජේ.එම් මුසම්මිල් මහතාත්,නියෝජ්‍ය නගරාධිපති ධූරයට ටයිටස් පෙරේරා මහතාත් නම් කළ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

    එක්සත් ජාතික පක්ෂය බලය හිමි කර ගත් කොළඹ මහ නගර සභාවේ වැඩිම මනාප හිමි කර ගත් මුසම්මිල් මහතා පසුගිය මැතිවරණයෙන් මනාප ඡන්ද 55 , 448ක් ලබා ගැනීමට සමත්විය.

    ටයිටස් පෙරේරා මහතා මනාප ඡන්ද 8732ක් ලබා ගනිමින් මනාප ලැයිස්තු‍වේ තෙවන ස්ථානයට පත්ව සිටියේය.

    එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිම මනාප හිමි කර ගත් සිංහල අපේක්ෂකයා ඔහු වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව විපක්ෂනායකරයා ‍කියා සිටියේය

    U.N.P උන් ගැන කතා කරලා වැඩක් නැහැ බන්.රනිල් කියන කාලකන්නියා ඉන්නකම් පක්ෂෙට රටට වැඩක් නැහැ.මම උඩ පැනලා නැහැ.උබ මගෙ පොස්ට් කියපන් කෝ.