ඒ උනාට දෙහිවල , මොරටුව තවත් ගොඩක් පැති ආණ්ඩුවට ගියානෙ :S
මං මේ කල්පනා කරන්නෙ රනිල් වගේ මල මොංගල් නායකයෙක් ඉඳලත්
රජ නාලිකා මෙච්චර කෑ ගහලත්
UNP එකට අදටත් මෙහෙව් සපෝට් එකක් තියෙනවනං
හරි හමං නායකයෙක් සෙට් උනා නං ලංකාවම අල්ලන එක කජුවක් ද කියල![]()
මෙහෙ තම්බි ජනගහනෙ වැඩියි.ඉල්ලුවෙත් මුස්ලිමෙක්.එක නිසා චන්ද හම්බුවෙන ගනන වැඩි.කැපුවත් කොල කශ්ටියත් ඉන්නව.මම බොරැල්ලෙ.අපෙ ගෙදර අම්ම අප්පොච්චි ඔක්කොම දෙන්නෙ අලියට මොන මගුල උනත්.එ කියන්නෙ කැපුවත් කොල.ඒ අය බලන්නෙ නැහැ එක එක අය කරපු වැඩ.
එකක් කියන්නන් අදින් ලන්කවෙ දෙශපලනෙ විනශය පටන් ගන්නව.දුමින්ද බාරත වලිය ලෙහෙසියෙන් ඉවර වෙන්නෙ නැහැ.ආන්ඩු පක්ශෙ උනුත් ඇතුලෙ මරා ගන්නව විපක්ශෙ උනුත් ඇතුලෙ මරා ගන්නව.මහින්ද/සජිත් වගෙ හොද නායකයො ඉන්නව තවමත් මෙ රට ඉස්සරහට ගන්ඩ පුලුවන්.මෙ කිසි කෙනෙකුට ඉස්සරහ එන්ඩ බැරි වටේ ඉන්න කාලකන්නි බුරුතු නිසා.මහින්ද කියන්නෙ හොද මිනිහෙක්.ඌ කරපු එකම මොඩ කම උගෙ පවුලෙ උන් රාජ්‍ය පාලයනයට ගත්තු එක.දැන් ඔය ගෝට චමල් වගෙ උන් බයක් නැතුව හොරකම් කරනව උන්ගෙ අයියා ජන පති නිසා.රනිල්ට වෙන්නෙ බල තන්හාව.ඌ කරන්නෙ හරියට මරාගෙන මැරෙනව වගේ වැඩක්.තවත් මෙ ලන්කාවෙ දෙශපලනය ගැන කතා කරල වැඩක් නැහැ ඕයි.කොහෙන් හරි දෙවියෙක් පාත් වෙන්න ඕනැ මෙව්ව විසදන්න



