කොළඔ නතර වෙන්න හොඳ තැනක්....

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මට යන්න ඕනේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට.....ඒ තැනට ගොඩක් දුර නැති කොළඹ අවටින් දන්න පිරිසිදු ආරක්ෂාකාරී තැනක් ඔයාලා දන්නවද ? රජයේ ආයතන නම් ගොඩක් ඒවා බුක් කරලා...දැන් ඉඩ නෑ මට ඕනේ දවස් වලට...තුන්දෙනෙකුට ඉන්න පුලුවන් තැනක්....දන්නවා නම් නම්බර් එක හරි තැන හරි මට කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්.... :love: