කොළඔ මෛත්රී කීයක් ගනිද?
මෛත්රීපාල මහතා ඇතුලු පොදු සන්දානයට කොළබින් 55% ලබා ගත හැකිවෙද? එසෙ වුවහොත් බොහොවිට 120,000 චන්ද පරතරයක් අවසාන ප්රතිඵ්ලයට ඔහුව ඉදිරියට ගෙන යනු ඇත.
යුධ ජයග්රහනයත් සමග ඒ ඒ චන්ද කොට්ඨශවලින් මහින්ද රජපක්ශ ලැබු ජන්ද සංබාවන්
මම හිතනවා මෛත්රීපාල මහතාට හැකිවෙවි 55%-57% අතර ප්රතිශතයක් කොළබින් ලබාගන්නවා. මොකද ඔයාලා කියන්නේ? Your comments are welcome

Last edited: