කොළඔ මෛත්‍රී කීයක් ගනිද?

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කොළඔ මෛත්‍රී කීයක් ගනිද?

    මෛත්‍රීපාල මහතා ඇතුලු පොදු සන්දානයට කොළබින් 55% ලබා ගත හැකිවෙද? එසෙ වුවහොත් බොහොවිට 120,000 චන්ද පරතරයක් අවසාන ප්‍රතිඵ්ලයට ඔහුව ඉදිරියට ගෙන යනු ඇත.

    10847892_1585657138320142_7184487585714022390_n.png

    10858636_1585657151653474_460742287514152654_n.png

    10847948_1585657131653476_4670988462896931641_n.png

    10407054_1585657088320147_6857091529488475799_n.png

    යුධ ජයග්‍රහනයත් සමග ඒ ඒ චන්ද කොට්ඨශවලින් මහින්ද රජපක්ශ ලැබු ජන්ද සංබාවන්

    lwty8Ko.png

    මම හිතනවා මෛත්‍රීපාල මහතාට හැකිවෙවි 55%-57% අතර ප්‍රතිශතයක් කොළබින් ලබාගන්නවා. මොකද ඔයාලා කියන්නේ? Your comments are welcome​
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කොලඹ ප්‍රතිශතයට වඩා වැදගත් වෙන්නෙ ප්‍රකාශ වෙන චන්ද ගාන වැඩි කරගන්න එක.
    පුලුවන් තරන් මිනිස්සු චන්ද පොලට යවන්න.එහෙම උනොත් දිස්ත්‍රික්ක දෙකක විතර ඇරියස් කොලඹින් අල්ලන්න පුලුවන්.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Colombo Dinanda deyak naa machan dinala iwarai.....!!!!

    දිනනවා අයෙත් එකෙ දෙකක් නැහැ නමුත් දිනන පරතරය විශාල කර ගැනිම වැදගත් :yes:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    බොහෝ දුරට සාර්ථක විශ්ලේෂණයක්. එත් කොළඹ චන්ද වැඩි කර ගැනීමට සජිත් ප්‍රේමදාස සබැ සහබගීත්වයක් නොදුන්නොත් පල්ලම් තමා.
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    meda colombo maara wadi chanda ganakin dinanawa. kalin unp ekata awasi maharagama, homagama, kaduwela, kesbewa wage ewa helaurume kadai. awissawella, moratuwa tama case 1 wenne
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කොළඔ මෙචර ජන්ද දායකයන් ලක්ශ 15ක් ඉන්නවා අපි හිතමු ඉන් 80% ජන්දය දැම්මා කියලා ඒ කියන්නේ ලක්ශ 12 ක් වගේ ඉන් 55% කියන්නෙ ජන්ද 660,000 යයි, 45 % කියන්නෙ 540,000

    පරතරය 120,000 යි :yes::D:rolleyes:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මටනම් දැනෙන විදිහට මය්ත්රී සංවිදානය කරගන්න හැකියාව අඩු වගේ.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ගම්පහත් ලක්ශ 15 ක් තියෙනවා එගැනත් දාන්නම් 1,000 චන්ද අපෙ සමික්ශනයට ලැබුනාම

    අපට දැනට ජන්ද 3655 ලැබි තිබෙනවා ජන්ද දුන්න, එ වගෙම Facebook එකෙන් සහය දුන් සැමටම ස්තුති

    තාම ජන්දය දැම්මේ නැතිනම් පහත පුරුකට ගොස් ඔබෙ වටිනා චන්දය දෙන්න

    Voting links : http://bit.ly/slpeonlinepoll

    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    meda colombo maara wadi chanda ganakin dinanawa. kalin unp ekata awasi maharagama, homagama, kaduwela, kesbewa wage ewa helaurume kadai. awissawella, moratuwa tama case 1 wenne

    අවිස්සාවේල්ල හොමගම මහරගම වයසක මිනිස්සුන් චන්දෙ දෙන්නෙ දිනෙශ්ට හැබැයි මේ පාර ඒවත් කැඩෙනව.සජිත් බලපැමක් තියෙන්නෙ කොලඹ නගර සීමාවෙ මුස්ලිම් චන්ද වලට ඒව දැන් කොහොමටත් මහින්දට නැහැ.අනෙක මේ දවස් වල හම්බන්තොට පැත්තෙ බලමණ්ඩල රැස්වීම් ඊට පස්සෙ දිගටම මයිත්‍රීගෙ හැම රැස්වීමකම සජිත් ඉන්නව.කොටිම ෆවුසිට ලබන පාර වැඩිම උනොත් නගරසභාවෙ මන්ත්‍රී කෙනෙක් වෙන්න පුලුවන් අපේ මිලින්දට වගේ.
     
    බහසුන්නැහෙ කොලඹයි ඉන්න මේ දවස් වල
    mona medak ganada loka kiyanne
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මටනම් දැනෙන විදිහට මය්ත්රී සංවිදානය කරගන්න හැකියාව අඩු වගේ.

    එහෙමද නමුත් කොළඔ හොදට යනවා නෙද?
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    අවිස්සාවේල්ල හොමගම මහරගම වයසක මිනිස්සුන් චන්දෙ දෙන්නෙ දිනෙශ්ට හැබැයි මේ පාර ඒවත් කැඩෙනව.සජිත් බලපැමක් තියෙන්නෙ කොලඹ නගර සීමාවෙ මුස්ලිම් චන්ද වලට ඒව දැන් කොහොමටත් මහින්දට නැහැ.අනෙක මේ දවස් වල හම්බන්තොට පැත්තෙ බලමණ්ඩල රැස්වීම් ඊට පස්සෙ දිගටම මයිත්‍රීගෙ හැම රැස්වීමකම සජිත් ඉන්නව.කොටිම ෆවුසිට ලබන පාර වැඩිම උනොත් නගරසභාවෙ මන්ත්‍රී කෙනෙක් වෙන්න පුලුවන් අපේ මිලින්දට වගේ.

    chandana kathriarachchi, gamini lokuge ehema chanda gannawa ban :sorry::sorry: ewa kaduwanam hari