කොළඔ මෛත්‍රී කීයක් ගනිද?

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    ගම්පහ, කළුතර MR දිනනවා. ගම්පහ නම් වෙනස් වෙන්නත් පුළුවන්. කොලබ MS ට. :yes: :yes:

    ගම්පහ, කළුතර චන්ද ගාන කොලබින් අඩු කරගන්න ඕන පුළුවන් තරන්.

    මම හිතන විදිය මෙහෙමයි.
    MS දිනනවා, කොලබ, නුවර, නුවරඑළිය, අනුරාධපුරය, පොලොන්නරුව, බදුල්ල, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව, වන්නි, යාපනය. :yes: :yes: :yes:

    අනිත් ඒවා MR වෙන්නත් MS
    වෙන්නත් පුළුවන්. :confused: :confused: :confused:

    දිනන චන්ද පරතරය තමයි වැදගත් වෙන්නේ...... :yes: :yes: :yes:

    මහනුවර ත් ගොඩක් වෙලාවට MS දිනයි මචන්.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කොළබ ගැන කතා දෙකක් නැ .. උඩින්ම පොදුඅපෙක්ෂකයාට තමයි .. කොලබ පාට පාට සුරංගනා විමාන හැදුවාට මිනිස්සු බුද්දිමත් මහින්දට බැ කොන්කීට් කුට්ටි පෙන්වලා කොළබ ජනතාව අන්දන්න .. කොලබ උඩින්ම මෛත්‍රීට .. පොඩි හරි අවුලක් තියෙන්නේ ගාල්ල මාතර හම්බන්තොට වගේ dwn South පැත්ත එත් බුද්දිමත් මිනිස්සුන්ගේ ජන්දේ 100% මහින්දට විරුද්දව වැටෙනවා ඒවගේම වැඩ කරන ජනතාවගේ ජන්ද වැඩිපුර ප්ර්ද්ගලික අංශයේ සේවකයන්ගේ ජන්දේ මාරා විරුද්දව වැටෙන්නෙ.
    ජිවන බර දැනෙන ජනතාවත් මෛත්‍රී එක්ක .. මහින්ද මේපාර පරාදවෙනවා රෙදි අදින්න බැරිවිදිහට...
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    නාගරික යමක් කමක් තේරෙන මිනිස්සුන්ගේ චන්ද නම් ගොඩක් මයිත්රීට තමයි මිනිස්සු එක්ක කතාකරද්දී තේරෙනවා උගත් මිනිස්සු ගොඩක් මේපාර මෛත්‍රීට කියල එත් ගමේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ චන්ද පදනම ගැන හිතන්න ඕනේ මීට වඩා.
    ගම්වල සමුර්ධිය තියන මිනිස්සු බලන් කැන්වසින් යවනවලු ගියේ නැත්නම් සමුර්ධිය කපනවා කියල අපේ ගම්වලත් එහෙමයි. ඔය දේවල් නිසා ගම්වල දුප්පත් මිනිස්සු මොන තීරණයක් ගනීද දන්නෑ
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    1.Colombo,
    2.Mahanuwara
    3. Nuwara Eliya,
    4.Matale,
    5.Jaffa
    6.Badulla
    7.Batticaloa,
    8.Polonnaruwa,
    9.Anuradhapura, (can go either way)
    10.Digamadulla,
    11.Trinco
    12.Vanni

    දිස්ත්‍රික්ක 22 කෙන් ඉහත සදහන් දිස්ත්‍රක්ක 12ක්ම මෛත්‍රීට ජයග්‍රහනය කිරිමට ඇති ඉඩ කඩ ඉතා ඉහලය.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    10806289_1591404407745415_1626485898683715048_n.png

    ySY8HpA.png
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    ගම්පහ, කළුතර MR දිනනවා. ගම්පහ නම් වෙනස් වෙන්නත් පුළුවන්. කොලබ MS ට. :yes: :yes:

    ගම්පහ, කළුතර චන්ද ගාන කොලබින් අඩු කරගන්න ඕන පුළුවන් තරන්.

    මම හිතන විදිය මෙහෙමයි.
    MS දිනනවා, කොලබ, නුවර, නුවරඑළිය, අනුරාධපුරය, පොලොන්නරුව, බදුල්ල, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව, වන්නි, යාපනය. :yes: :yes: :yes:

    අනිත් ඒවා MR වෙන්නත් MS
    වෙන්නත් පුළුවන්. :confused: :confused: :confused:

    දිනන චන්ද පරතරය තමයි වැදගත් වෙන්නේ...... :yes: :yes: :yes:

    e unata machan anutradapura sure ne.
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    කොළඹ මහින්දට බර ආසන තියේන්නේ ආවිස්සාවේල්ල, හෝමාගම, මහරගම, කෑස්බෑව, කඩුවේල විතරයි... හැබැයි මේවා කලින් දින්නේ බරටම මහින්ද... හේතුව තමයි මේවා සිංහල බෞද්ධ ජන්ද දායකයන් වැඩිපුර ඉන්න ප්‍රදේශ... 2005 සෝම හමුදුරුවන් ගේ අපවත්විම පස්සේ ආපු බෞද්ධ පුනරුදය නිසා හෙළ උරුමය මේ ආසන වලින් ලෝකුවට ජන්ද ගත්තා... ඒත් අද හෙළ උරුමය ඉන්නේ මෛත්‍රි එක්ක... අන්න ඒක සැලකිල්ලට ගන්න ඔනේ දේයක්..

    පහුගිය පළාත් සභා මැතිවරණයේදි එජාපය මේ ආසනවල පරදින ජන්ද ප්‍රමාණය අඩු කර ගත්තා.. 2005 දි මහරගම ආසනයේන් 3 වැනි තෑනට එජාපය වැටුනා පාර්ලිමේන්තු ජන්දයේ දී...
    අනෙක් කාරණය හිරුණිකා ගේ ආගමනය.. මොන දේ කරත් ප්‍රේමචන්ද්‍ර තියේන ජන්ද කඩිලා නෑ.. එවා හිරුණිකා හරහා මෛත්‍රි ට එන්න ප්‍රමානය වැඩියි...

    මෛත්‍රි දිනනවානම් මැද කොළඹ, උතුරු කොළඹ, නෑගෙනහිර කොළඹ, බටහිර් කොළඹ වාගේ ආසනවලින් බරටම දිනන්න ඔනේ.. මේවා කවදාවත් එජාපයට බර ආසන.. අනෙක මේවා වල සුලු ජාතික ජන්දවල බලපෑමත් වෑඩියි... මනෝ ගනෝශන් පහුගිය පළාත් සභාවේ දී සංධානය තුනට ඇදලා දෑම්මා සමහර aආසනවලින්..

    අමතක නොකල යුතු දෙයක් තමා සරත් ෆොන්සේකා ගේ ජන්ද පදනමක් කොළඹ තියේනවා.. එකත් සෑලකිල්ලට ගන්න ඔනේ...

    කොහොම උනත් දිනයි.. හැබැයි දිනන පරතරය වැඩි කර ගත යුතුයි...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,632
    113
    colombo
    eregoda899:17644867 said:

    කඩුවෙල,හෝමාගම, කැස්බෑව,අවිස්සාවේල්ලා හොල්ලන්න බෑ පුටා