කොළබ-අවටින්-ගෙයක්
අපිට කොළබ අවටින් ගෙයක් ගන්න ඕනේ පන්නිපිටිය තලවතුගොඩ බොරලැස්ගමුව අවටින් තමා හොයන්නේ.
තට්ටු 2ක් කාමර 4ක් වගේ තියෙන පර්චස් 8ක් 10ක් වගේ අවුලක් නෑ. (මිල ගණන් සාකච්චා කර ගමු)

බජට් එක නම් 10 මිලියන් 11 මිලියන් වගේ තමයි මචන්. ඉක්මන් එකේ මචන් ගොඩක් ගණන් වලට යන්නේ 