කොළබ ගිහින් අතරමන් නොවන්න

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගෑස්පහ හන්දිය, ceramic හන්දිය ඔව් කොහෙද තියෙන්නේ?

    ceramic හන්දිය කියන්නේ මහලේකම් කාර්යාලය station එක ලඟ හන්දියට ද?

    කොටුවයි, පිටකොටුව කියන්නේ 2 කක් ද බං?