කොළබ දවසකින් - A Day in Colombo

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    කොළබ දවසකින් - A Day in Colombo

    අයෙත් අරන් අවා වීඩියො කැල්ලක් :rofl:

    මේකේ තියෙන්නේ කොළබ දවසකින් රසවිදින්න පුලුවන් වැඩ සෙට් එකක්, මේ ටික කරලා නැති කශ්ටිය අන්වාර්යයෙන්ම කරන්න ප්‍රෙන්ස්.

    අර සුබ්ස්ක්‍රයිබ් පාරකුත් දාන්න පුලුවන්නම් :love::love::love:
    බලලා කැමති කශ්ටිය ශෙයාර් කරන්න :yes::yes::yes:

     
    • Like
    Reactions: snm1990