කොළබ නගරයේ ඇති අලුත් විදී නාම පුවරු
එළකිරි සහෝදරවරුනි, මේ මගේ පලවෙනි ත්රෙඩ් 1 .මේකෙ අඩුපාඩු ඇතිනම් මට සමාවෙන්න.
මචන්ලා ඔය කට්ටිය දැකල තියෙනවා කොළබ නගරයේ අවට සිදු කරලා තියෙන වෙනස් කම් එහෙම.මම අද පෙන්වන්නේ යන්නේ ඒ වගේ වෙනස් උන විදී නාම පුවරු ගැන .
මෙය කරනු ලබන්නේ RCHARDSON OUT DOOR යන සමාගම.මෙය ඉතා වටිනා කාර්යක් ලෙස පෙනේ.මෙය කොළඹ අලංකාර කරණය යටතේ කොළබ මහා නගර සභව අදික්ෂණය කරනු ලැබේ.
ඔය කට්ටිය චෝදනා එහෙම තියෙනවනම් දන්නා :

එළකිරි සහෝදරවරුනි, මේ මගේ පලවෙනි ත්රෙඩ් 1 .මේකෙ අඩුපාඩු ඇතිනම් මට සමාවෙන්න.
මචන්ලා ඔය කට්ටිය දැකල තියෙනවා කොළබ නගරයේ අවට සිදු කරලා තියෙන වෙනස් කම් එහෙම.මම අද පෙන්වන්නේ යන්නේ ඒ වගේ වෙනස් උන විදී නාම පුවරු ගැන .

මෙය කරනු ලබන්නේ RCHARDSON OUT DOOR යන සමාගම.මෙය ඉතා වටිනා කාර්යක් ලෙස පෙනේ.මෙය කොළඹ අලංකාර කරණය යටතේ කොළබ මහා නගර සභව අදික්ෂණය කරනු ලැබේ.ඔය කට්ටිය චෝදනා එහෙම තියෙනවනම් දන්නා :