කොළබ නගරයේ ඇති අලුත් විදී නාම පුවරු

sa.sanjeewa

Junior member
  • Feb 15, 2008
    140
    20
    18
    කොළබ නගරයේ ඇති අලුත් විදී නාම පුවරු

    එළකිරි සහෝදරවරුනි, මේ මගේ පලවෙනි ත්‍රෙඩ් 1 .මේකෙ අඩුපාඩු ඇතිනම් මට සමාවෙන්න.

    මචන්ලා ඔය කට්ටිය දැකල තියෙනවා කොළබ නගරයේ අවට සිදු කරලා තියෙන වෙනස් කම් එහෙම.මම අද පෙන්වන්නේ යන්නේ ඒ වගේ වෙනස් උන විදී නාම පුවරු ගැන .:D:D මෙය කරනු ලබන්නේ RCHARDSON OUT DOOR යන සමාගම.මෙය ඉතා වටිනා කාර්යක් ලෙස පෙනේ.මෙය කොළඹ අලංකාර කරණය යටතේ කොළබ මහා නගර සභව අදික්‍ෂණය කරනු ලැබේ.

    ඔය කට්ටිය චෝදනා එහෙම තියෙනවනම් දන්නා ::yes::yes::yes::yes::yes:

    17.jpg

    8.jpg

    3.jpg

    1.jpg17.jpg

    8.jpg

    3.jpg

    1.jpg

    5.jpg
     

    sa.sanjeewa

    Junior member
  • Feb 15, 2008
    140
    20
    18
    බලල විටරක්‌ යන්න එපා.bump 1 හරි rep 1 හරි දීල යන්න.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මේ විදිහට තියෙන කොට පෝස්ටර් අලවන්න පෙලබෙන්නෙ නැති නිස වෙන්න ඇති,මෙහෙම ඩිසයින් කලෙ.