කොළඹ අවට යන්න තැනක්.~ බැද්දගාන තෙත්බිම් උද#

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
kollo kee daahak sellam karapu ground ekakda oka duke ba dan cricket parak gahanna hari haman ground ekak na oya paththe....eth ithin oka winasa nokara oya wage wadak karapu ekath loku deyak...naththan ape eunta his wechchi idam pennanna bane.... building gahanna...anyway TFS+++
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ආහ්.. කියන්න බැරි වුනා.. යනවනන් අනිවා කැමරාවක් අරන් යන්න මතක ඇතුව...

    යද්දි කකුල් දෙක මැද තියන් ගහන එකක් අරන් යන්න බැරිද? :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යද්දි කකුල් දෙක මැද තියන් ගහන එකක් අරන් යන්න බැරිද? :baffled:

    බැහැ.. සුරතල් සතුන්, අවි ආයුධ, සංගීත භාණ්ඩ සපුරා තහනම්..
    හැබැයි ප්‍රීෂූට් එකකට වගේනන් ගෙවල ඒවා අරන් යන්න පුලුවන් වෙයි.. සල්ලි දෙනවනන් අපේ රටේ නීති ගොඩක් දුරට නම්‍යශ්‍රීලී මචන්....
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    බැහැ.. සුරතල් සතුන්, අවි ආයුධ, සංගීත භාණ්ඩ සපුරා තහනම්..
    හැබැයි ප්‍රීෂූට් එකකට වගේනන් ගෙවල ඒවා අරන් යන්න පුලුවන් වෙයි.. සල්ලි දෙනවනන් අපේ රටේ නීති ගොඩක් දුරට නම්‍යශ්‍රීලී මචන්....
    බඩුවක් අරන් ගිහින් ගහන්න බැරි වෙයිද බ්‍රෝ:love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බඩුවක් අරන් ගිහින් ගහන්න බැරි වෙයිද බ්‍රෝ:love:

    ඒ කැලේට යන්න ඕනි නැහැ බ්‍රෝ..
    ඔයාට කොහොමත් බැහැනෙ ඉතින්..
    ආයිත් බැරි වෙයිද බැරිවෙයිද කියල අහන්න එපා....:baffled::baffled:

    හැබැයි අයියලත් එක්කනන් උඹ යන්න එපා... ඊය හලෝ...:angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    DJ චි කේ යි යා;20643021 said:
    තනියමද ගියේ??

    අදාලද? අදාලද? අදාල නෑනේ..
    වයිෆ් එක්ක ගියෙ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    IMG_0074.jpg


    මේක තමයි දිරවන්නෙ නැත්තෙ මේක හැදුවෙ ගොඨාභය, නම දාන් ඉන්නෙ වෙන හාල්පාරුවො ටිකක්.:dull: