කොළඹ අවට යන්න තැනක්.~ බැද්දගාන තෙත්බිම් උද#

hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    giyata kamak na,:D
    lassana parisaraya widala anna, :D
    a parisaraya dushanaya karanna epa kumaraya kala wage,:angry::angry:
    a kalath a karapu ewaye photo fb eke danna nam epa kohomawathma...:rofl::P
    Ridei den...:P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    giyata kamak na,:D
    lassana parisaraya widala anna, :D
    a parisaraya dushanaya karanna epa kumaraya kala wage,:angry::angry:
    a kalath a karapu ewaye photo fb eke danna nam epa kohomawathma...:rofl::P
    Ridei den...:P:P

    නෙදකින්....

    Angry-Meme-Face-10.png


    තෝ ආවද මෙතන මඩ ගහන්න..
    දුප් යන්න...
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඒ කැලේට යන්න ඕනි නැහැ බ්‍රෝ..
    ඔයාට කොහොමත් බැහැනෙ ඉතින්..
    ආයිත් බැරි වෙයිද බැරිවෙයිද කියල අහන්න එපා....:baffled::baffled:
    හැබැයි අයියලත් එක්කනන් උඹ යන්න එපා... ඊය හලෝ...:angry::angry:
    සහෝටනම් ඉතින් කැලේකටම යන්න උනා නෙහ් අසවල් වැඩේ කරන්න.
    ඒකත් කොල්ලෙක් එක්ක..නැත්තම් අහවල් එකකට කැලේට රින්ගයි ද:rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ටිටි ඔයා? :shocked::shocked:

    සෑහෙන කාලෙකට පස්සෙ..
    කොහෙමද ඉතින් වාස දේසෙ...
    Oyawath dakke huga dawasakata passene.. :rofl:;) Vasa dese nam hodai ane waradak na oyata kohomada? :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machan oka poya day eke aralada ban

    අඩෝ..ඒක ෂූවර් නැහැ බන්.. හැබැයි බොහෝ දුරට ඇරල ඇත්තෙ මිනිස්සු එන හින්ද ගොඩක් එදාට..
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම ඉන්නෙත් තලවතුගොඩ හරියේ (කලල්ගොඩ)..මේ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ දැනගත්තේ මෙහෙම එකක් තියෙනවා කියල :baffled: මචන් Kumara456, මෙතන vehicle parking තියෙනවද? :)