කොළඹ අවට යන්න තැනක්.~ බැද්දගාන තෙත්බිම් උද#

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    man giya happa couple pirila
    godakma inne clz cut karala yana eun tamai

    හෆ්ෆා.. දැන් එහෙමද... එහෙනන් ටික දවසකින් සිකුරිටිලා හැම තැනම දායි.. එහෙම වුනාම සාමාන්‍ය කපල් එකකටවත් නිදහසේ ගිහින් එන්න තියෙන නිදහස සීමා වෙයි.. විසිල් ගගහ සිකුරිටිලා පොලීසියෙන් වගේ කඩා පනී.. අයියෝ.. අපරාදෙ නිදහස් නිස්කලංක තැන....
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හෆ්ෆා.. දැන් එහෙමද... එහෙනන් ටික දවසකින් සිකුරිටිලා හැම තැනම දායි.. එහෙම වුනාම සාමාන්‍ය කපල් එකකටවත් නිදහසේ ගිහින් එන්න තියෙන නිදහස සීමා වෙයි.. විසිල් ගගහ සිකුරිටිලා පොලීසියෙන් වගේ කඩා පනී.. අයියෝ.. අපරාදෙ නිදහස් නිස්කලංක තැන....
    ow machan ara madde tiyenne udata nagina eka eke padi pele indala udata wath yanna bari wenna wadi wela badagena innawa :angry: api itin yanna giye na pawne kiyala
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    meke thread 1 dapu kalema mama giya ban kalla ekka, issaranam patta, yanna thanak bala bala iddi thamai meka dakke... patta niskalanka thanak.. 1 parai giye, diyatha,viharamahadevi park gihin epa wela hitiye