කොළඹ ගණිකාවෝ-2

LHasindu

Member
May 27, 2015
1,209
104
0
පට්ටයි බන් කතාව තව සීන් කෝන් එහෙමත්
ගොඩාරියක් ඇතුලේ යනවා එකෙක් කියලා තිබ්බ ඒඩ්ස් හැදුන එකක් ආවොත්
කුඩු කියලා ඒ හුතු ඕන වැස්ස්සකට ඔරොත්තුයි බන් ඒඩ්ස් නෙවේ මොක ආවත්
ඕකුන් ගහන ගැහිල්ලට දැනටමලෙඩ කීයක් තියනවඩහ් ඒවත් තියන් උන් උන්නවා
බන් උන්ට ඕනී සල්ලි ඇඟ විකුනලා හරි..... වේස ගෑනු කියලා අම්මල වෙනම
ඉපදෙන්නේ නෑනේ බන් සමාජයම වැරදී කියන්නත් බෑ හැම එකටම ජීවත් වෙන
පරිසරය බලපානවා බන් ගොඩක් උන්ට ටාගට් එකක් නැති ජීවිතයක් උනාම ත්
ඔහොම වෙනවා මනස හිස් නේ :yes:
aids වලට ඔරොත්තු දෙන්නේ නෑ බන් කවුරුවත්. hiv තිබුනත් රෝග ලක්ෂණ මතු වෙන්න අවුරුදු 10ක් විතර යනවා. ඒ අවුරුදු 10ට ඉතින් තව 5000 කට විතර බෝ කරලා තමා නවතින්නේ. ඔව් පිටකොටුව සුද්ධ කරන්න වෙනම ව්‍යාපෘතියක් ඕනේ වෙයි බන්