කොළඹට ආසන්නම කෑම්පින් සයිට්ස්

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    9,206
    915
    113
    39
    In our own place.....
    මචංලා, කොළඹ ඉඳල පැය 4-5ක ගමනකින් පස්සෙ පැය 1-2 අතර අමාරු නැති හයික් එකක් වගේ තියෙන කෑම්පින් සයිට්ස් දන්නවද. ලොකු පිරිසකට නෙමෙයි5-8ක් අතර පිරිසකට නිදහසේ ඉඳල එන්න පුලුවන් තෑනක් තමයි බලන්නෙ. අපි බතලේගල නැග්ග. ඒ වගේ පොඩි එකක්.කොළඹට ආසන්නම කෑම්පින් සයිට්ස්

    මචංලා, කොළඹ ඉඳල පැය 4-5ක ගමනකින් පස්සෙ පැය 1-2 අතර අමාරු නැති හයික් එකක් වගේ තියෙන කෑම්පින් සයිට්ස් දන්නවද. ලොකු පිරිසකට නෙමෙයි5-8ක් අතර පිරිසකට නිදහසේ ඉඳල එන්න පුලුවන් තෑනක් තමයි බලන්නෙ. අපි බතලේගල නැග්ග. ඒ වගේ පොඩි එකක්.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    9,206
    915
    113
    39
    In our own place.....
    Algama, Kitulgala, Pilikuttuwa
    අල්ගම, පිලිකුත්තුව නම් ළඟ අපිට. පිලිකුත්තුව පන්සලනෙ බන්, එතන බොන සීන් බැහැනෙ. අල්ගමත් ගමේ ඩයල් කේස් දානවද දනෙ නැහැ. කිතුල්ගල පැත්තෙ තැන් බලන්න ඕන.

    train eke gihin harithakanda nagala waren
    මම හරිතකන්ද නැගල තියෙනව. අපේ ටීම් එකේ ඉන්නව ටිකක් උඩ නගින්න අමාරු කෙන්ක් බන්. ඉතින් ඒවගේ එකක් එක්කන් යන්න බයයි.
    ------ Post added on Feb 11, 2022 at 2:18 PM

    dan ithin matale wage paya 2n wage yanna puluwanne highway eke.
    මාතලේට කොහෙද හයිවේ බන්. කුරුණෑගල විතරනෙ. ඒත් හොයල බලන්න ඕන, තෑන්ක්ස් සජෙශන් එකට
    ------ Post added on Feb 11, 2022 at 2:20 PM
     
    • Like
    Reactions: SK29

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    9,206
    915
    113
    39
    In our own place.....
    Ubalata qwa wage neme ethana gihin hala awith thwa fb eke 4tos dala thawa hanawane
    අනේ නෑ බන්, අපි මේ ෆැමිලි ෆ්‍රෙන්ඩාල ටිකක් යන්නෙ. අපි වෙනම ට්‍රැවල් ටීම් එකක් එක්කත් යනව හයික්. ඊව ඩිෆිකල්ට් ලෙවල් වැඩි ඒව. මේක නම් යන්නෙම රිලැක්ස් වෙන්න දන්න කියන සෙට් එක. ට්‍රැවල් ටීම් එක එක්ක 15-20ක් යනව නොදන්න අය එහෙමත් එක්ක. ඒවගෙ ගියත් අපි පුලුවන් හැමවෙලාවෙම උඩ තියෙන කුණු පහලට ගෙනල්ල දානව. පබ්ලික් කියන්න අවුල් නම් PM දාපන්.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    3,050
    1,494
    113
    කිතුල්ගල ලඟයි නේ? වයිට්වෝටර් රාෆ්ටිං, වෝටෆෝල් ඇබ්සේලිං, හයිකිං තියනවා. ගඟ අයිනෙ කෑම්ප් සයිට්ස් හෝ රූම්ස් ගන්න පුලුවන්. අපි බුක් කලේ සිලෝන්ඇඩ්වෙන්චර් කියන එකේ පැකේජ් එකක්. කෑම්ප් සයිට් කීවට මේවා ගඟ අයිනට වෙන්න ෆවුන්ඩේශන් දාලා ඒක උඩ තමා ටෙන්ට් තියෙන්නෙ. ඊට උඩ තට්ටුවෙ රූම්ස් තිබ්බෙ. ඕතන්ටික් කෑම්පිං එක්ස්පීරියන්ස් එකක් කියලානම් කියන්න අමාරුයි.

    කෑම බීම වරදක් නැහැ. ඇකමොඩේශනුත් වරදක් නෑ. ඊටවඩා හොඳ ප්ලේස් ඇති සමහරවිට. ඔය දෙකේ කියන්න ලොකු හොඳකුත් නැහැ. සමහරවිට අපි බුක් කරපු තැන ගැටළුවක්ද දන්නෑ. ඇක්ටිවිටීස් වල රාෆ්ටිං හොඳයි. දිය ඇලි වල පොඩි පොඩි ආතල් ටිකක් තියනවා කන්ෆිඩන්ස් ජම්ප් කියලා, ඒතරම්ම ඇල්ලුවෙ නැහැ මටනම්. ඇබ්සේලිං නම් කරලා නැහැ.

    හවසට බාබක්‍යු එකක් අරගෙන කයියක් ගහගෙන ඉන්න පුලුවන්. ගඟෙත් බැහැලා පෙඟෙනකන් ඉන්න පුලුවන්. නිදහසේ ඉදලා එන්න ඕනෙ කියන අවශ්‍යාතාවයනං සැපිරෙයි. කෑම්පිං එක්ස්පීරියන්ස් එකනම් කොහොම වෙයිද දන්නෑ...හයිකිනුත් අනිවාර්යෙන් ඇති.

    Edit -

    ඒ හරියෙ රිසෝර්ට් කීපයකට කතාකරලා බලන්න. ඔයාලට අවශ්‍ය ඇක්ටිවිටීස් දාලා හදලා ගන්න පුලුවන් වෙයි පැකේජ් එක. අපි කලෙත් එහෙමයි.
     
    Last edited:
    • Like
    Reactions: SK29 and Nu1Dnk

    එහෙම ලොකේශන් නෙමෙයි මචන් හොයන්නෙ. අපි ගිහින් ටෙන්ට්ස් ගහගෙන අපිම කෑම්පින් සයිට් එකේ උයාගෙන ඉන්න එකක්. හයික් එක කරන නයිට් කෑම්පින් තමයි ටාගට් එක.
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    3,050
    1,494
    113
    එහෙම ලොකේශන් නෙමෙයි මචන් හොයන්නෙ. අපි ගිහින් ටෙන්ට්ස් ගහගෙන අපිම කෑම්පින් සයිට් එකේ උයාගෙන ඉන්න එකක්. හයික් එක කරන නයිට් කෑම්පින් තමයි ටාගට් එක.
    එහෙමනම් ලක්දසුන් එකේ බලන්න. ඒකෙ ඇති බොහෝවිට.
     
    • Like
    Reactions: Nu1Dnk

    SK29

    Well-known member
  • Apr 14, 2017
    4,359
    5,673
    113
    ඉස්සර 'ලක්දසුන්'(නම හරිද මතක නැ. මේ නමට ලඟින් යන නමක් තිබ්බෙ) කියල web community එකක් තිබ්බ නේද? ඒක පට්ට places තිබ්බ. එක එක අය trips, hikes, camping ගිහිල්ලා ඒ තැන් වලට යන පාරවල්, නවතින තැන්, contact details, maps, photos ඔක්කොම දාල තිබ්බා. මට දැන් එ website එක හොයගන්න බෑනෙ.
     
    • Like
    Reactions: Nu1Dnk

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    3,050
    1,494
    113
    ඉස්සර 'ලක්දසුන්'(නම හරිද මතක නැ. මේ නමට ලඟින් යන නමක් තිබ්බෙ) කියල web community එකක් තිබ්බ නේද? ඒක පට්ට places තිබ්බ. එක එක අය trips, hikes, camping ගිහිල්ලා ඒ තැන් වලට යන පාරවල්, නවතින තැන්, contact details, maps, photos ඔක්කොම දාල තිබ්බා. මට දැන් එ website එක හොයගන්න බෑනෙ.

    ලක්දසුන් තමා. සයිට් එක ඩවුන් වෙවී ආයෙ වැඩකර කර තිබ්බා. දැන් බැලුවමනම් වැඩම නැහැ. ෆේස්බුක් එකේ තියෙනවා ට්‍රිප් රිපෝට්ස් ටික රිකවර් කරගන්න ට්‍රයි කරනවා කියලා.

    ඉස්සර ඕක තමා ගෝ ටු සයිට් එක ට්‍රිප් ප්ලෑනිං වලට. බොහොම හොඳ යූසර්ස්ලා ටිකක් හිටියා. මිතිල කියලා කෙනෙක් සයිට් එක කලේ මම හිතන්නෙ. ඕකෙම හිටපු "දිනේශ් ඩෙකර්" (මතක විදිහට) කියලා කෙනෙකුත් ඒ වගේම සයිට් එකක් කලා. ඒකත් දැන් නැහැ.

    ඕපීට ඒකෙ ත්‍රෙඩ් එකක් දාගන්න තිබ්බනම් හරියටම ගැලපෙන තැන් ටිකක් හොයාගන්න තිබ්බා.
     
    • Sad
    • Love
    Reactions: SK29 and Nu1Dnk

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    6,170
    9,704
    113
    ලක්දසුන් තමා. සයිට් එක ඩවුන් වෙවී ආයෙ වැඩකර කර තිබ්බා. දැන් බැලුවමනම් වැඩම නැහැ. ෆේස්බුක් එකේ තියෙනවා ට්‍රිප් රිපෝට්ස් ටික රිකවර් කරගන්න ට්‍රයි කරනවා කියලා.

    ඉස්සර ඕක තමා ගෝ ටු සයිට් එක ට්‍රිප් ප්ලෑනිං වලට. බොහොම හොඳ යූසර්ස්ලා ටිකක් හිටියා. මිතිල කියලා කෙනෙක් සයිට් එක කලේ මම හිතන්නෙ. ඕකෙම හිටපු "දිනේශ් ඩෙකර්" (මතක විදිහට) කියලා කෙනෙකුත් ඒ වගේම සයිට් එකක් කලා. ඒකත් දැන් නැහැ.

    ඕපීට ඒකෙ ත්‍රෙඩ් එකක් දාගන්න තිබ්බනම් හරියටම ගැලපෙන තැන් ටිකක් හොයාගන්න තිබ්බා.

    දිනේෂ් ඩෙකර් ‌නඩේ ගුරා ඒක කලා. බුවා බැදල රට ගියාට පස්සෙ සයිට් ඒක ඩවුන් උනා.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    9,206
    915
    113
    39
    In our own place.....
    අපේ බතලේගල චාරිකාවෙ පිංතූර ටිකක් මේ. මෙන්න මේ වගේ පොඩ්ඩක් රිලැක්ස් වෙන ගමනක් ගිහින් ඉන්න තැනක්.

    2.jpg
    3.jpg
    4.jpg
    1.jpg
    6.jpg
    8.jpg
    7.jpg
    5.jpg
    9.jpg

    ලක්දසුන් තමා. සයිට් එක ඩවුන් වෙවී ආයෙ වැඩකර කර තිබ්බා. දැන් බැලුවමනම් වැඩම නැහැ. ෆේස්බුක් එකේ තියෙනවා ට්‍රිප් රිපෝට්ස් ටික රිකවර් කරගන්න ට්‍රයි කරනවා කියලා.

    ඉස්සර ඕක තමා ගෝ ටු සයිට් එක ට්‍රිප් ප්ලෑනිං වලට. බොහොම හොඳ යූසර්ස්ලා ටිකක් හිටියා. මිතිල කියලා කෙනෙක් සයිට් එක කලේ මම හිතන්නෙ. ඕකෙම හිටපු "දිනේශ් ඩෙකර්" (මතක විදිහට) කියලා කෙනෙකුත් ඒ වගේම සයිට් එකක් කලා. ඒකත් දැන් නැහැ.

    ඕපීට ඒකෙ ත්‍රෙඩ් එකක් දාගන්න තිබ්බනම් හරියටම ගැලපෙන තැන් ටිකක් හොයාගන්න තිබ්බා.
    මමත් ඉස්සර ඕක බලනව , ඒක මරු සයිට් එක. එක්ස්පර්ට් ඇඩ්වයිස් එහෙම තියෙනව, සත්තු ගැන ගස්වැල් ගැන එහෙමත්
    ------ Post added on Feb 11, 2022 at 3:12 PM