කොළඹට ආසන්නම කෑම්පින් සයිට්ස්

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔව්, ට්‍රැවලින් වල ඇඩවෙන්චර් ට්‍රැවලින් කියන එකට කැමති අය ඔතනට එකතුවෙලා හිටියා. ලොකු ප්‍රසිද්ධියක් තිබ්බෙ නැහැ ෆෝරම් එකට. නමුත් නොලෙජබල් සහ ඇක්ටිව් යූසර්බේස් එකක් හිටියා. ඇත්තටම පරිසරය විඳින්න කැමති පිරිස් තමා එතන හිටියෙ.
    හ්ම්ම්. කෑම්පින් කිව්වම ගොඩක් එන්නෙ කොහෙ හරි රිසෝර්ට්තමයි බන්. එව්වගෙ වැඩක් නැහැ. අනික ඇඩ්වෙන්චර් කියල තියෙන්නෙත් හැමතැනම එකම දේවල්මයි.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    හ්ම්ම්. කෑම්පින් කිව්වම ගොඩක් එන්නෙ කොහෙ හරි රිසෝර්ට්තමයි බන්. එව්වගෙ වැඩක් නැහැ. අනික ඇඩ්වෙන්චර් කියල තියෙන්නෙත් හැමතැනම එකම දේවල්මයි.
    ඔව්, වෙබ්සයිට් හදාගෙන ඇඩ්වර්ටයිස් කරගෙන එන්න අමාරුයිනෙ ප්‍රොෆිට් නොබලා වැඩකරන අයට. එහෙම ආපු තැනක් තමා ලක්දසුන්.

    තව එලකිරියෙත් හිටියා MrPerera, jkadithya කියලා ඇඩ්වෙන්චර් සම්බන්ධව ලිපි දාපු. හොඳකට හෝ නරකට දැන් නම් එලිකිරියෙ ඒ පැත්තෙන් ත්‍රෙඩ් වැටෙනවා දකින්න හම්බෙන්නෙ නැහැ.
     
    • Sad
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,379
    8,743
    113
    අපේ බතලේගල චාරිකාවෙ පිංතූර ටිකක් මේ. මෙන්න මේ වගේ පොඩ්ඩක් රිලැක්ස් වෙන ගමනක් ගිහින් ඉන්න තැනක්.


    View attachment 160096 View attachment 160097 View attachment 160098 View attachment 160099 View attachment 160100 View attachment 160101 View attachment 160102 View attachment 160103 View attachment 160104


    මමත් ඉස්සර ඕක බලනව , ඒක මරු සයිට් එක. එක්ස්පර්ට් ඇඩ්වයිස් එහෙම තියෙනව, සත්තු ගැන ගස්වැල් ගැන එහෙමත්
    ------ Post added on Feb 11, 2022 at 3:12 PM
    කිතුල්ගල, අමිතිරිගල, අවිස්සාවෙල්ල පැත්තෙ ඔහොම තැන් තියෙනවා මන් හිතන්නෙ.
    මට වඩා ඒ පැත්ත ගැන දන්න අය කියන්න.
     
    • Like
    Reactions: NRTG and Nu1Dnk

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    කිතුල්ගල, අමිතිරිගල පැත්තෙ ඔහොම තැන් තියෙනවා මන් හිතන්නෙ.
    මට වඩා ඒ පැත්ත ගැන දන්න අය කියන්න.
    ඇලි හත හරියෙ උනත් කෑම්ප් කලා කට්ටිය. බට් ඒ පැතිවල කන්ටෑක්ට් එකක් නැතිව, ආරක්ශිත කියලා දන්නෙ නැතිව රෙකමන්ඩ් කරන්න බැහැ. පරිසරය ලස්සන උනාට අවට ඉන්න සමහරක් මිනිස්සු ඒ තරම්ම ලස්සන නැහැ.