හ්ම්ම්. කෑම්පින් කිව්වම ගොඩක් එන්නෙ කොහෙ හරි රිසෝර්ට්තමයි බන්. එව්වගෙ වැඩක් නැහැ. අනික ඇඩ්වෙන්චර් කියල තියෙන්නෙත් හැමතැනම එකම දේවල්මයි.ඔව්, ට්රැවලින් වල ඇඩවෙන්චර් ට්රැවලින් කියන එකට කැමති අය ඔතනට එකතුවෙලා හිටියා. ලොකු ප්රසිද්ධියක් තිබ්බෙ නැහැ ෆෝරම් එකට. නමුත් නොලෙජබල් සහ ඇක්ටිව් යූසර්බේස් එකක් හිටියා. ඇත්තටම පරිසරය විඳින්න කැමති පිරිස් තමා එතන හිටියෙ.