කාම් area එක් මිලේනියම් සිටි එකේම නම් shape. ඔතනින් කනුවන සයිඩ් එකට සීදුවට එහෙම යද්දි පොඩ්ඩක් සෙට් නෑ. ලග ලග නෝමල් ගෙවල් එහෙම තියනව. ඒකල විසාක වත්ත කියල වෙන්දේසි ඉඩමක් තියනව පාර අයිනෙ. කර්මාන්ත කලාපය හරියෙ. ඒ හරියමත් ශේප්.ඒකල සයිඩ් එක කොහොමද බං? Millennium city තියෙන හරිය?
