කොළඹට ආසන්න ඉන්න ලාබ/හොඳම හරිය මොකක්ද?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,007
    18,916
    113
    ඒකල සයිඩ් එක කොහොමද බං? Millennium city තියෙන හරිය?
    කාම් area එක් මිලේනියම් සිටි එකේම නම් shape. ඔතනින් කනුවන සයිඩ් එකට සීදුවට එහෙම යද්දි පොඩ්ඩක් සෙට් නෑ. ලග ලග නෝමල් ගෙවල් එහෙම තියනව. ඒකල විසාක වත්‍ත කියල වෙන්දේසි ඉඩමක් තියනව පාර අයිනෙ. කර්මාන්ත කලාපය හරියෙ. ඒ හරියමත් ශේප්.
     
    • Love
    Reactions: Gunther

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    Panadura thma. kolabata uparima payai. Hama deyakma thiyena perfect town ekak. nathnam piliyandala , kasbawa th hodai.
     
    • Like
    Reactions: tharakaf

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    පානදුර හොඳද
    ------ Post added on Aug 24, 2024 at 9:53 PM
    4RA1s0w.jpeg
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    කොළඹට කිට්ටු (විනාඩි කීපයක් ඇතුලත එන්න පුලුවන්) ඒත් කොළඹ ඉඩම් ගනන් ගෙවන්න ඕන නැති පැති මොනාද බන්? මේ ටිකේ බොරලැස්ගමුව පැත්තෙ රවුම් ගැහුවා වාහන වැඩ වලට තේරුන විදියට විනාඩි කීපයක් ඇතුලත නුගේගොඩ, මහරගම, දෙහිවල, වැල්ලවත්ත වගේ පැති වලට යන්න පුලුවන්. ට්‍රැෆික් වෙලාවට කොහොමද දන්නෙ නෑ. මොරටුව/කටුබැද්ද වගේ ගත්තොත් ඔයිට දුරයි වගේ.
    බොරලැස්ගමුව අවට ලක්ෂ 25 - 33 අතර වගේ පර්චස් එක..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    පානදුර ශෙප් උනාට කොළඹ එක්ක ගනුදෙනු කරන්න හිතන් ඉන්නවනම් දුර වැඩි බන්.

    මම ගත්තේ බත්තරමුල්ල පැත්තෙන් බං. පානදුරේ ඉඳන් කොළඹ යන්න ගියාම එපා වෙනවා.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    කොළඹට අනික් පැත්තෙන් ළඟයි, වත්තල, හැඳල සහ ජා ඇල වගේ පලාත්. පොඩ්ඩක් ඇතුලට වෙන්න තියෙනව අඩුවට මම දැකලා තියෙනවා. බොරලැස්ගමුව, ඉඳලා පිලියන්දල හරි මහරහම පැත්තට ගණන් වැඩී... කැස්බෑව පනින්න ඕනි චුට්ටක් අඩුවෙන්නත්, ඒ පැති කොළඹට ළඟයි කියන්න අමාරුයි, කහතුඩුව වගේ ඉඳලා නම් හයිවේ නිසා මාලඹේ , කඩුවෙල වගේ පැති වලට ඉක්මණින් යන්න පුළුවන්.
     
    Last edited:

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    කිරිබත්ගොඩ- කඩවත

    කොලබ කියල අස්සවල්වල ගෙවල් ගත්තහම හදිස්සියකදි පොදු ප්‍රවාහනය පාච්චිකරන්න බැරිවෙනවා.
    මම බලපු අනෙක් දේ තමයි. හොස්පිටල් කොළඹ ගෙයක් තියෙනවා කියන්න වාසිය 5මිනිස් වලින් හොදම හොස්පිටල් එකකට යන්න පුළුවන්. දොතේ ගත්තොත් හෙන කෙස්. ප්‍රයිවට් වුණත් හෙන අවුල් ඒවා තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG and tharakaf

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,705
    2,568
    113
    නිධානයක් උඩ
    Ragama hondai. Nugegoda wage pathi walata wadiya labai. Train eke 30 minutes walin colombo.
    රාගම-කඩවත අවට අනිත් පැතිවලට වඩා වාසියි කියල හිතෙනවා. කෝච්චි, බස්, හයිවේ සහ කල්චර් එක බලපුවහම.
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,720
    113
    Panadura thma. kolabata uparima payai. Hama deyakma thiyena perfect town ekak. nathnam piliyandala , kasbawa th hodai.

    පැය උනාට ලොකු ට්‍රැෆික් 2 තුනක් සෙට් වෙන්න පුලුවන්. ඒ නිසා දුර ඉඳන් එනවනම් පානදුරත් දුරයි වගේ තමා.

    උබේ බජට් එක කොහොමද? :rolleyes:

    තාම හරියට අදහසක් නෑ, ඒත් කොටි 2කට වඩානම් ඉඩමකට දාන්න හිතන් ඉන්නෙ නෑ. අනික මට පර්ච් 6 7 කෑලි අල්ලන්නෙ නෑ. 9 10වගේ නම් අවුලක් නෑ.

    මම ගත්තේ බත්තරමුල්ල පැත්තෙන් බං. පානදුරේ ඉඳන් කොළඹ යන්න ගියාම එපා වෙනවා.

    ඔව් සුපිරි පැත්තක් උනාට කොළබට යන්න ගියාම ඉතින් එපා වෙනවා. එතකොට ඉතින් ඩොටේ වගේ තමා.
    ------ Post added on Aug 25, 2024 at 10:46 AM
     
    • Like
    Reactions: NRTG and RandomGuy

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    රාගම-කඩවත අවට අනිත් පැතිවලට වඩා වාසියි කියල හිතෙනවා. කෝච්චි, බස්, හයිවේ සහ කල්චර් එක බලපුවහම.
    රාගම හොදට හොයල ගන්න ඕනේ. කුඩු + අඩු කුලේ වුන් වැඩියි
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    උබට හරියන්නෙ පිටකොටුව, මරදාන, කොටහේන, තොටළඟ, මට්ටක්කුලිය, මෝදර වගේ පැති තමා.

    නියම ගූඇන්පී ගූ ගොඩවල් එක්ක සමාදානෙන් ඉන්න පුලුවන් 😹😹