5mins walin colombo hospital ekakata yanna uba perch ekata keeyak invest karanna onada?මම බලපු අනෙක් දේ තමයි. හොස්පිටල් කොළඹ ගෙයක් තියෙනවා කියන්න වාසිය 5මිනිස් වලින් හොදම හොස්පිටල් එකකට යන්න පුළුවන්. දොතේ ගත්තොත් හෙන කෙස්. ප්රයිවට් වුණත් හෙන අවුල් ඒවා තියෙන්නේ.
koti 2kata apartment ekak ganin. UDA eken karana projects thiynwa.තාම හරියට අදහසක් නෑ, ඒත් කොටි 2කට වඩානම් ඉඩමකට දාන්න හිතන් ඉන්නෙ නෑ. අනික මට පර්ච් 6 7 කෑලි අල්ලන්නෙ නෑ. 9 10වගේ නම් අවුලක් නෑ.
patta podi2.45ට පට්ට පොඩිනෙ බං
ඊට වැඩි මිසක් අඩු නම් නෑpatta podi
100% profit athi mee project wala
Eeya huththokoti 2kata apartment ekak ganin. UDA eken karana projects thiynwa.
බොරලැස්ගමුව පිරිවෙන පාරේ නැවතිල හිටිය මම කාලයක් අවුලක් නෑ ෂේප්.කොළඹට කිට්ටු (විනාඩි කීපයක් ඇතුලත එන්න පුලුවන්) ඒත් කොළඹ ඉඩම් ගනන් ගෙවන්න ඕන නැති පැති මොනාද බන්? මේ ටිකේ බොරලැස්ගමුව පැත්තෙ රවුම් ගැහුවා වාහන වැඩ වලට තේරුන විදියට විනාඩි කීපයක් ඇතුලත නුගේගොඩ, මහරගම, දෙහිවල, වැල්ලවත්ත වගේ පැති වලට යන්න පුලුවන්. ට්රැෆික් වෙලාවට කොහොමද දන්නෙ නෑ. මොරටුව/කටුබැද්ද වගේ ගත්තොත් ඔයිට දුරයි වගේ.

sira patta choraගූ ගොඩක්නෙ බං. වටින්නෙ නෑ.
sira patta chora
owa klinma profit project more than 100%
ලංකාවෙ අපාට්මන්ට් කියන්නෙ තනිකර මාෆියාවක්.kadwatha, ragama tikak langa unata ewa hena undeveloped, hariyata baduwak ganna thanak na, inna ewun hena gamee anaatha..

තාම හරියට අදහසක් නෑ, ඒත් කොටි 2කට වඩානම් ඉඩමකට දාන්න හිතන් ඉන්නෙ නෑ. අනික මට පර්ච් 6 7 කෑලි අල්ලන්නෙ නෑ. 9 10වගේ නම් අවුලක් නෑ.]

මගේ අත්දැකීම්වල හැටියට කොළඹට එන හැමපාරක්ම වගේ උදේ, හවස ට්රැෆික් සෙට් වෙනවා බං. ඉතින් විනාඩි කීපයකින් කොළබ යන්න නම් කොළඹින්ම ඉඩමක් ගන්න වෙනවා.
උබෙ බජට් එකට ඔය වැඩේ කරන්න තිබුනේ දැනට අවුරුදු තුනකටවත් කලින්, ලෝන් එකක් අරන්.