කොළඹට ආසන්න ඉන්න ලාබ/හොඳම හරිය මොකක්ද?

vgp

Well-known member
  • Aug 19, 2010
    2,466
    2,095
    113
    මම බලපු අනෙක් දේ තමයි. හොස්පිටල් කොළඹ ගෙයක් තියෙනවා කියන්න වාසිය 5මිනිස් වලින් හොදම හොස්පිටල් එකකට යන්න පුළුවන්. දොතේ ගත්තොත් හෙන කෙස්. ප්‍රයිවට් වුණත් හෙන අවුල් ඒවා තියෙන්නේ.
    5mins walin colombo hospital ekakata yanna uba perch ekata keeyak invest karanna onada?
     
    • Like
    Reactions: NRTG

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    පන්නිපිටිය ඉදන් විද්‍යාල හන්දියට යනකල් ගම වගේ පරිසරයක් තියෙන්නේ.
    හෝකන්දර අවටත් එහෙමයි.
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,100
    113
    kadwatha, ragama tikak langa unata ewa hena undeveloped, hariyata baduwak ganna thanak na, inna ewun hena gamee anaatha..
    anika ewa Gampaha district, colombo district wath nemei ethakota oya gov wada karaganna unge anaatha gampaha kachcheri, or disapathi wage godee pot wala chater wenna ona..

    Panadurath kaluthara district aithi wenne, gu godak..

    mona thuthu kudiye unath aduma colombo district ekak ganin.. naththan wadak karaganna giyama epama wei...
    Colombo ara lankawe anik district wala unge buying power eka, efficiency eka okkoma adui, enisa issarahatath facilities, development, technology, idam value increase wena eka hamadama colombota kiri apita kakiri gaga inna wenne..
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    තාම හරියට අදහසක් නෑ, ඒත් කොටි 2කට වඩානම් ඉඩමකට දාන්න හිතන් ඉන්නෙ නෑ. අනික මට පර්ච් 6 7 කෑලි අල්ලන්නෙ නෑ. 9 10වගේ නම් අවුලක් නෑ.
    koti 2kata apartment ekak ganin. UDA eken karana projects thiynwa.
     
    • Like
    Reactions: NRTG

    Kasun0

    Active member
  • Apr 15, 2011
    435
    210
    43
    35
    Math mulin me gana hithala consider kare moratuwa, boralesgamuwa.
    Passe panadura settle wenna hithuwa. Colombo culture ekak nathiwa shape paththak meka minissu ehema.Colombo walata average 1.5 hrs.
     
    • Like
    Reactions: NRTG and tharakaf

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කොළඹට කිට්ටු (විනාඩි කීපයක් ඇතුලත එන්න පුලුවන්) ඒත් කොළඹ ඉඩම් ගනන් ගෙවන්න ඕන නැති පැති මොනාද බන්? මේ ටිකේ බොරලැස්ගමුව පැත්තෙ රවුම් ගැහුවා වාහන වැඩ වලට තේරුන විදියට විනාඩි කීපයක් ඇතුලත නුගේගොඩ, මහරගම, දෙහිවල, වැල්ලවත්ත වගේ පැති වලට යන්න පුලුවන්. ට්‍රැෆික් වෙලාවට කොහොමද දන්නෙ නෑ. මොරටුව/කටුබැද්ද වගේ ගත්තොත් ඔයිට දුරයි වගේ.
    බොරලැස්ගමුව පිරිවෙන පාරේ නැවතිල හිටිය මම කාලයක් අවුලක් නෑ ෂේප්. :yes:
     
    • Like
    Reactions: NRTG and tharakaf

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    sira patta chora
    owa klinma profit project more than 100%

    ඔය එකක් හදන්න ඕකුන්ට ලක්ෂ පනහක්වත් යන්නෙ නෑ බං. ඕවා ගන්නෙ නම් පට්ටම මෝඩයෝ. :lol: :lol: ලංකාවෙ අපාට්මන්ට් කියන්නෙ තනිකර මාෆියාවක්.



    kadwatha, ragama tikak langa unata ewa hena undeveloped, hariyata baduwak ganna thanak na, inna ewun hena gamee anaatha..

    පර්ච් එක ලක්ශ හතෙන්වත් උඩ තියෙන වෙන්දේසි ඉඩමකින් ගත්තොත්, ඔක්කොම එන්නෙ යමක් කමක් තියෙන උන් නිසා මේ කේස් එක නෑ නේද බං? :rolleyes:


    තාම හරියට අදහසක් නෑ, ඒත් කොටි 2කට වඩානම් ඉඩමකට දාන්න හිතන් ඉන්නෙ නෑ. අනික මට පර්ච් 6 7 කෑලි අල්ලන්නෙ නෑ. 9 10වගේ නම් අවුලක් නෑ.]


    මගේ අත්දැකීම්වල හැටියට කොළඹට එන හැමපාරක්ම වගේ උදේ, හවස ට්‍රැෆික් සෙට් වෙනවා බං. ඉතින් විනාඩි කීපයකින් කොළබ යන්න නම් කොළඹින්ම ඉඩමක් ගන්න වෙනවා. :eek:

    උබෙ බජට් එකට ඔය වැඩේ කරන්න තිබුනේ දැනට අවුරුදු තුනකටවත් කලින්, ලෝන් එකක් අරන්.
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,652
    75,710
    113
    මගේ අත්දැකීම්වල හැටියට කොළඹට එන හැමපාරක්ම වගේ උදේ, හවස ට්‍රැෆික් සෙට් වෙනවා බං. ඉතින් විනාඩි කීපයකින් කොළබ යන්න නම් කොළඹින්ම ඉඩමක් ගන්න වෙනවා. :eek:

    උබෙ බජට් එකට ඔය වැඩේ කරන්න තිබුනේ දැනට අවුරුදු තුනකටවත් කලින්, ලෝන් එකක් අරන්.

    උඹ කියන එක හරි, ඒත් පානදුර වගේ ඉන්නවට වඩා කොලඹ මායිමට පොඩ්ඩක් පිට හිටියනම් හොඳයි වගේ හිතනවා.

    දැන්නම් ඉඩම්වල බොරු ගනන් තියෙන්නෙ.
     
    • Sad
    • Like
    Reactions: NRTG and Kolama