කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළදින්නැයි Ś
කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළදින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසීය. චීන ජාතිකයන් විශාල පිරිසක් කොළඹ නගරයේ ගැවසෙන හේතුවෙන් තම තමන්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර අනුමගමනය කරන ලෙස වෛද්‍යවරයා ප්‍රකාශ කළේය. ඒ සමඟ කොළඹ නගරයේ පොදු ස්ථාන හා හෝටල් ආපනශාලාවලට ඇතුළු වීමේ දී මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසත් හෝටල් කාර්ය මණ්ඩලය හා සේවකයන්ට මුඛ ආවරණ පළදින ලෙස දන්වා සිටී.
අතීසාරෙ බෝවෙන වෛරස් එකක් ආවොත් අම්මපා මම අමුඩ බිස්නස් එකක් පටන් ගන්නවා

Last edited: