කොළඹට කිට්ටු ඩීසන් නේබර්හූඩ්

avishkaw

Active member
  • Mar 9, 2016
    296
    249
    43
    කොළඹට නගර සීමාවට කිලෝමීටර් 15ක් වගේ කිට්ටුව ඩීසන් නේබර්හුඩ් එකක් තියන පහසුකම් තියන( බෑන්ක්ස්..schools..hospitals පැති මොනවද?..ෆොරින කෙනෙක්ට උනත් ඇවිත් ඉන්න පුලුවන් ප්ලේස් එකක් වෙන්න ඕන..මම ගෙයක් ගන්න හොද පැත්තක් හොයන්නේ..
    Kilometers 15ක් දුරින් නෙමෙයි...15 ඇතුලත.
    Gana tama wedagath wenne.......... 15Km athulatha thiyenne......... Maharagama,Boralesgamuwa,Nugegoda, Pelawatta,Thalawathugoda......... uba Colombo kiyala adahas kale Pettah da?
     
    • Like
    Reactions: Inigo Montoya

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,303
    8,674
    113
    bump
    කොළඹට නගර සීමාවට කිලෝමීටර් 15ක් වගේ කිට්ටුව ඩීසන් නේබර්හුඩ් එකක් තියන පහසුකම් තියන( බෑන්ක්ස්..schools..hospitals පැති මොනවද?..ෆොරින කෙනෙක්ට උනත් ඇවිත් ඉන්න පුලුවන් ප්ලේස් එකක් වෙන්න ඕන..මම ගෙයක් ගන්න හොද පැත්තක් හොයන්නේ..
    Kilometers 15ක් දුරින් නෙමෙයි...15 ඇතුලත.
    highway thiyena nisa 15km walata durin unath honda neighborhood ekak hoyaganna pluwn wei. Kandy highway eka patta balanna
     
    • Like
    Reactions: Inigo Montoya

    planner123

    Well-known member
  • May 22, 2018
    8,808
    15,151
    113
    dan colombo decent un na un okkoma rata gihin inned amu epa karapu un innawa koheth , mata rajagiriya idala nam epama una ,du kula amu apathayo inne, issaranam patta decent set ekak hitiya dan nam ehema un na
    Rajagiriye koheda yako decent un ?
    Ohe inna ona pathi thiyenawa. Issara maha apatha paththak Rajagiriya kiyanne. Vaguru bim nisa kasippu vimaane oka.
    Uba sure indala thiyenne hoda side ekaka nemei. Colombo 7 wunath ohoma neh. Wathu link ekak langa set wunoth indala iwarai.

    Athurugiriye millenium city area eka sahenna hoday okkoma wage inne pitin awilla mehe settle una hoda jobs karana aya. sahenna samakamiy,muslim un attheth na. 95% ma buddhist
    Ewww... Athurugiriya chaaarter. Club Wasantha maruwa building eke oya wagema cn ekak kalinuth wela thibba. Amu gobba chaa paththak.
    ------ Post added on Dec 16, 2025 at 10:52 AM
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,972
    2,097
    113
    Colombo එහෙම නෑ, දැන් හැම පවුලකම අපතයෝ ඉන්නවා. Apartment එකක් බලන්න. අවුල් නම් විකුණලා යන්න පුළුවන්. ගෙවල් වලට resale value එකක් නෑ.

    ගෙවල් වලට resale value එකක් නෑ...??

    Apartments have its own inherent problems..

    OP wherever you buy, if a neighbour tries to f..k around with you without any logic, tell that person to STFU, loud and clear or you too will end up like my sibling, who gives in and takes the pain on his own family..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    කඩුවෙල අතුරුගිරිය හරි සාමයෙන් ඉන්න පුලුවන් ප්‍රදේශයක්

    අවුරුද්දකට සැරයක් ෆ්‍රී පූල් subscription එකකුත් එක්ක නේද ගෙවල් දෙන්නෙ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    අවුරුද්දකට සැරයක් ෆ්‍රී පූල් subscription එකකුත් එක්ක නේද ගෙවල් දෙන්නෙ?
    එන්ටටේන්මන්ට් නම් බහුලයි , විවිද වර්ගයේ ඒවා තියනවා . පදිංචි වෙලා බලන්න ආස හිතෙයි
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    කඩවත, කිරිබත්ගොඩ , කැළණිය

    වෙන කොහෙවත් සෙට්වෙන්නෙ නෑ මටනම් කොළඹ අවට. :rofl: මහරගම ටිකක් හොඳයි ටවුන් එක පැත්තෙ නම්.

    උබල ඔය උඩ කීව අනික් පැති වලට ගියහම නිකන් දැනෙනව කුජීත වේසා මූසල ෆීලින් එකක්.