Gana tama wedagath wenne.......... 15Km athulatha thiyenne......... Maharagama,Boralesgamuwa,Nugegoda, Pelawatta,Thalawathugoda......... uba Colombo kiyala adahas kale Pettah da?කොළඹට නගර සීමාවට කිලෝමීටර් 15ක් වගේ කිට්ටුව ඩීසන් නේබර්හුඩ් එකක් තියන පහසුකම් තියන( බෑන්ක්ස්..schools..hospitals පැති මොනවද?..ෆොරින කෙනෙක්ට උනත් ඇවිත් ඉන්න පුලුවන් ප්ලේස් එකක් වෙන්න ඕන..මම ගෙයක් ගන්න හොද පැත්තක් හොයන්නේ..
Kilometers 15ක් දුරින් නෙමෙයි...15 ඇතුලත.

මහරගම ටිකක් හොඳයි ටවුන් එක පැත්තෙ නම්.