


කොළඹට කිලෝමීටර් 100 ඇතුලත තියෙන තවත් බොහොම සුන්දර ස්ථානයක් තමයි '' ඕලු ඇල්ල ''.![]()


අඩෝ පට්ට යකෝ.. එල එල
You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
දිගටම මේක අප්ඩේට් කරගෙන යමන්..![]()


කොළඹට කිට්ටුව තියෙන තවත් එක්තරා සුවිශේෂී රජමහා විහාරයක් තමයි, ගම්පහ ඌරාපොල - දික්කන්ද රජමහා විහාරය.(පෙට්ටගම්ගල පන්සල)



thanks mame. giye nati than 2 3k thiyenawa. yanna ona





thanks mame. giye nati than 2 3k thiyenawa. yanna ona