හා කො දුවේ.. වෙලාවක් ලැබුනම යන්නකො. දවසෙ ට්‍රිප් නෙ
අනේද කියන්නෙ..![]()

හා කො දුවේ.. වෙලාවක් ලැබුනම යන්නකො. දවසෙ ට්‍රිප් නෙ

ow yanna ona mame
ගුරුගේ නේචර් පාර්ක් එකේ අලුතින් පූල් එකක් හදල තියෙනවා.
මතක ඇතිව ඒක අපවිත්‍ර කරන්නෙ නැතුව එන්න..

අපේ ගොඩක් උන් ත්‍රෙඩ් දානවා මචන් කෙල්ල එක්ක යන්න ප්ලේස් එකක්
පවුලෙ කට්ටිය එක්ක බලන්න යන්න ලඟම ප්ලේස් එකක් කියලා
ඒවගේ වෙලාවට මෙන්න මේ වගේ දේවල් පට්ට වටිනවා
අපේ ගොඩක් උන් ත්‍රෙඩ් දානවා මචන් කෙල්ල එක්ක යන්න ප්ලේස් එකක්
පවුලෙ කට්ටිය එක්ක බලන්න යන්න ලඟම ප්ලේස් එකක් කියලා
ඒවගේ වෙලාවට මෙන්න මේ වගේ දේවල් පට්ට වටිනවා

ඔව් මචං...මේක නම් සෑහෙන වටින ත්‍රෙඩ් එකක්...මමත් මතක් වෙන හැම වෙලේම ගිය තැන් දාලා අප්ඩේට් කරන්නේ අන්න ඒ වටිනාකම නිසාමයි.
එක ත්‍රෙඩ් එකෙන් ගොඩක් තැන් ගැන විස්තර හෙව්වහැකි.

උඹේ ත්‍රෙඩ් හොඳයි පිළිවෙල පොඩ්ඩක් හදලා ලස්සන කරලා දාපන් ඩො 
උඹේ ත්‍රෙඩ් හොඳයි පිළිවෙල පොඩ්ඩක් හදලා ලස්සන කරලා දාපන් ඩො
පින්තුර වලට වොටර්මාර්ක් දාපන් නැත්නම් පේජ් වල දානවා මේවා උස්සලා
එවලින් උන් සල්ලි හොයනවා![]()

මම ඔව්වා ගැන වැඩිය සැලකුවේ නෑ බන්...ඉස්සරහට එහෙම කරන්න වෙයි නේද ?