Methana Camping karanna puluwan watapitawak thiyenawada machanla









එයා දැන් බිසීනිවාඩුවට ගමනක් යන්න විස්තර හොයපු ත්‍රෙඩ්......
ත්‍රෙඩ් දාපු එවුන්ටවත් දැන් මෙව්වයේ ගානක් නැහැ .
දූවිලි වැදිලා මකුලු දැල් බැඳිලා ජරාජීර්ණ වෙලා.
හනේ හපොයි
![]()
නෑ නෑ.. කොරෝනා නිසා ට්‍රිප් ප්‍රමෝට් කරන ඒක අඩු කරා සගෝ.. ඔයාලත් පැනික් නොවී ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න.නිවාඩුවට ගමනක් යන්න විස්තර හොයපු ත්‍රෙඩ්......
ත්‍රෙඩ් දාපු එවුන්ටවත් දැන් මෙව්වයේ ගානක් නැහැ .
දූවිලි වැදිලා මකුලු දැල් බැඳිලා ජරාජීර්ණ වෙලා.
හනේ හපොයි
![]()
ඒ උනාට් ඔයා ට්‍රිප් ගියා නේත හොරෙන්නෑ නෑ.. කොරෝනා නිසා ට්‍රිප් ප්‍රමෝට් කරන ඒක අඩු කරා සගෝ.. ඔයාලත් පැනික් නොවී ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න.

හ්ම් හ්ම්.. දුටුවා දුටුවා.. ඒ්ත් මේකේ අන්තිම ලයින් ඒක දැක්කම නිකන් මෙව්වා උනා අමුතු කැටගරියක් මතක් වෙලා.. අයි හේට් මයි මයින්ඩ්...දෙසැම්බර් මාසෙ මමත් බිරිඳත් තව යාලුවෙක් සහ යෙහෙලියන් දෙදෙනෙක් සමග බතලේගල නැග්ග. හවස් වෙන්න ක්ලින් කන්ද නගින්න ප්ලෑන් කලත් අන්තිමට හවස 5.30 වගේ තමයි අපි කන්ද තරණය පටන් ගත්තෙ. පොඩි හයික් එකක් උනත් කරුවල සහ අරන් ගිය බඩු වල බර එක්ක අපිට පැය 2.30 ක් වගේ ගියා නගින්න. රෑ 8 වෙනකොට උඩට නැග්ග. පොඩ්ඩක් ගිමන් හැරල අපේ කෑම්පින් ටෙන්ට් තුනත් අටවගෙන රෑ 10 ඉඳල අපි ඉතිං රාත්‍රී ආහාර සකසගෙන එහෙම පාටියෙ වැඩ පටන් ගත්ත. පහුවදා උදේටත් කෑම උයාගෙන කාල වටපිටාව නරඹල "පැචාවියන් දිය කෙලිය තෑනින්" නාල කාල ගෙවල් බලා ආව. අපි දෙන්න නම් ළමයි දෙන්නව ගෙදර තියල ගියේ. අනික් තුන්දෙනා අවිවාහක.
කවද්ද බන් අනුන්ට උපදෙස් දෙන උන් ඒ් උපදෙස් පිළිපැද්දේ?නෑ නෑ.. කොරෝනා නිසා ට්‍රිප් ප්‍රමෝට් කරන ඒක අඩු කරා සගෝ.. ඔයාලත් පැනික් නොවී ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න.
හරියට කෝට් කරනවකො මනුස්සයොහ්ම් හ්ම්.. දුටුවා දුටුවා.. ඒ්ත් මේකේ අන්තිම ලයින් ඒක දැක්කම නිකන් මෙව්වා උනා අමුතු කැටගරියක් මතක් වෙලා.. අයි හේට් මයි මයින්ඩ්...
කවද්ද බන් අනුන්ට උපදෙස් දෙන උන් ඒ් උපදෙස් පිළිපැද්දේ?
ඔයත් ඇල්ලේ සිරි නරඹන්න ගියා නේත...
දාමුද ඇල්ලේ විස්තර ටිකක් අපිටත් බලන්න
------ Post added on Jan 28, 2022 at 8:53 AM

යකෝ.. ඒ් මොකත වෙලා තියෙන්නේ? දැන් කාලෙකින් ආපු නිසා කිරියත් නුහුරුයි වගේහරියට කෝට් කරනවකො මනුස්සයො![]()
ඔයත් ඇල්ලේ සිරි නරඹන්න ගියා නේත...ඒ උනාට් ඔයා ට්‍රිප් ගියා නේත හොරෙන්![]()
Ne ne ehema catergory ekak nemei. Yes you must hate your mind broහ්ම් හ්ම්.. දුටුවා දුටුවා.. ඒ්ත් මේකේ අන්තිම ලයින් ඒක දැක්කම නිකන් මෙව්වා උනා අමුතු කැටගරියක් මතක් වෙලා.. අයි හේට් මයි මයින්ඩ්...
කවද්ද බන් අනුන්ට උපදෙස් දෙන උන් ඒ් උපදෙස් පිළිපැද්දේ?
ඔයත් ඇල්ලේ සිරි නරඹන්න ගියා නේත...
දාමුද ඇල්ලේ විස්තර ටිකක් අපිටත් බලන්න
------ Post added on Jan 28, 2022 at 8:53 AM