කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නිවාඩුවට ගමනක් යන්න විස්තර හොයපු ත්‍රෙඩ්......
    :sorry::sorry::sorry:
    ත්‍රෙඩ් දාපු එවුන්ටවත් දැන් මෙව්වයේ ගානක් නැහැ .:angry::angry::angry:
    දූවිලි වැදිලා මකුලු දැල් බැඳිලා ජරාජීර්ණ වෙලා.
    හනේ හපොයි
    :(:(:(
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    දෙසැම්බර් මාසෙ මමත් බිරිඳත් තව යාලුවෙක් සහ යෙහෙලියන් දෙදෙනෙක් සමග බතලේගල නැග්ග. හවස් වෙන්න ක්ලින් කන්ද නගින්න ප්ලෑන් කලත් අන්තිමට හවස 5.30 වගේ තමයි අපි කන්ද තරණය පටන් ගත්තෙ. පොඩි හයික් එකක් උනත් කරුවල සහ අරන් ගිය බඩු වල බර එක්ක අපිට පැය 2.30 ක් වගේ ගියා නගින්න. රෑ 8 වෙනකොට උඩට නැග්ග. පොඩ්ඩක් ගිමන් හැරල අපේ කෑම්පින් ටෙන්ට් තුනත් අටවගෙන රෑ 10 ඉඳල අපි ඉතිං රාත්‍රී ආහාර සකසගෙන එහෙම පාටියෙ වැඩ පටන් ගත්ත. පහුවදා උදේටත් කෑම උයාගෙන කාල වටපිටාව නරඹල "පැචාවියන් දිය කෙලිය තෑනින්" නාල කාල ගෙවල් බලා ආව. අපි දෙන්න නම් ළමයි දෙන්නව ගෙදර තියල ගියේ. අනික් තුන්දෙනා අවිවාහක.
     
    • Like
    Reactions: Kumara456

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene

    එයා දැන් බිසී
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    නෑ නෑ.. කොරෝනා නිසා ට්‍රිප් ප්‍රමෝට් කරන ඒක අඩු කරා සගෝ.. ඔයාලත් පැනික් නොවී ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න.
     
    • Sad
    Reactions: Dodo Mahaththaya

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    නෑ නෑ.. කොරෝනා නිසා ට්‍රිප් ප්‍රමෝට් කරන ඒක අඩු කරා සගෝ.. ඔයාලත් පැනික් නොවී ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න.
    ඒ උනාට් ඔයා ට්‍රිප් ගියා නේත හොරෙන් :rolleyes:
     
    • Haha

    හ්ම් හ්ම්.. දුටුවා දුටුවා.. ඒ්ත් මේකේ අන්තිම ලයින් ඒක දැක්කම නිකන් මෙව්වා උනා අමුතු කැටගරියක් මතක් වෙලා.. අයි හේට් මයි මයින්ඩ්...

    කවද්ද බන් අනුන්ට උපදෙස් දෙන උන් ඒ් උපදෙස් පිළිපැද්දේ?

    ඔයත් ඇල්ලේ සිරි නරඹන්න ගියා නේත...
    දාමුද ඇල්ලේ විස්තර ටිකක් අපිටත් බලන්න
    ------ Post added on Jan 28, 2022 at 8:53 AM
     
    • Haha
    Reactions: Nu1Dnk and Ashan052

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    හ්ම් හ්ම්.. දුටුවා දුටුවා.. ඒ්ත් මේකේ අන්තිම ලයින් ඒක දැක්කම නිකන් මෙව්වා උනා අමුතු කැටගරියක් මතක් වෙලා.. අයි හේට් මයි මයින්ඩ්...

    කවද්ද බන් අනුන්ට උපදෙස් දෙන උන් ඒ් උපදෙස් පිළිපැද්දේ?

    ඔයත් ඇල්ලේ සිරි නරඹන්න ගියා නේත...
    දාමුද ඇල්ලේ විස්තර ටිකක් අපිටත් බලන්න
    ------ Post added on Jan 28, 2022 at 8:53 AM
    හරියට කෝට් කරනවකො මනුස්සයො :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරියට කෝට් කරනවකො මනුස්සයො :dull:
    යකෝ.. ඒ් මොකත වෙලා තියෙන්නේ? දැන් කාලෙකින් ආපු නිසා කිරියත් නුහුරුයි වගේ

    ඒ උනාට් ඔයා ට්‍රිප් ගියා නේත හොරෙන් :rolleyes:
    ඔයත් ඇල්ලේ සිරි නරඹන්න ගියා නේත...
    දාමුද ඇල්ලේ විස්තර ටිකක් අපිටත් බලන්න
    ------ Post added on Jan 28, 2022 at 9:30 AM
     
    • Haha
    Reactions: Ashan052

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හ්ම් හ්ම්.. දුටුවා දුටුවා.. ඒ්ත් මේකේ අන්තිම ලයින් ඒක දැක්කම නිකන් මෙව්වා උනා අමුතු කැටගරියක් මතක් වෙලා.. අයි හේට් මයි මයින්ඩ්...

    කවද්ද බන් අනුන්ට උපදෙස් දෙන උන් ඒ් උපදෙස් පිළිපැද්දේ?

    ඔයත් ඇල්ලේ සිරි නරඹන්න ගියා නේත...
    දාමුද ඇල්ලේ විස්තර ටිකක් අපිටත් බලන්න
    ------ Post added on Jan 28, 2022 at 8:53 AM
    Ne ne ehema catergory ekak nemei. Yes you must hate your mind bro :LOL::ROFLMAO:
     
    • Haha
    Reactions: Kumara456

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඔතනින් ගුරු,ගේ නේචර් පාර්ක් ඵකනම් වැඩක් නෑ.අනිත්ව හොඳයි..