කොළඹට මොකද වුනේ??

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    කොළඹට මොකද වුනේ??

    speedtest.net එකේ වෙනද කොළඹ සර්වර් එකක් තියෙනෙව.
    දැන් ඒක නෑනෙ බන්. උඹලගෙ තියෙනවද?
    cap%2525201.JPG
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113


    වේගෙ වෙනසක් නං පෙන්නන්නෙ නෑ.
    ලංකාව ඇතුලෙ server එකක් ටෙස්ට් කරනවාට වඩා මේක හොදයි. වඩා තාත්වික වේගයක් බලාගන්න පුලුවං.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    magenam tkak slow wela ban
    ලංකාවේ server එකට ටෙස්ට් කරහම පෙන්නෙ වේගෙට ව්ඩා අනිවාර්‍යයෙන් අඩු වෙන්න ඕනෙ. දැං පෙන්නන්නෙ නියම internet වේගෙ නිසා.