කොළඹට_එන_සියලු_දෙනාට_මුඛ_ආවරණ
කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි
එයාපෝර්ට් එකෙන් නවත්තන්න පුළුවන්. අපි උකන්නලට කොන්දක් නෑනේ. චීනේ ජනාදිපතිත් කියලා තිබ්බා තත්වෙ බරපතලයි කියලා. චීනට කන්ට්‍රෝල් නෑ කියන්නෙ සිංහළුන්ට බෝ උනොත් අනාතයි.

එයාපෝර්ට් එකෙන් නවත්තන්න පුළුවන්. අපි උකන්නලට කොන්දක් නෑනේ. චීනේ ජනාදිපතිත් කියලා තිබ්බා තත්වෙ බරපතලයි කියලා. චීනට කන්ට්‍රෝල් නෑ කියන්නෙ සිංහළුන්ට බෝ උනොත් අනාතයි.

ඒ ඉස්සර හිටපු සිංහළුන්ගෙ. දැන් කොස් වලත් හාපික්නෙ බන්. දෙල් කන්න පොල් ගෙඩියක් ගන්න සල්ලි නෑ.cheennu wage nemei…
sinhalu kos del kala hadichcha un...
immune system hodata wada…
baya wenna deyak naha![]()
ඇට්ටරයා;25115102 said:මචං වරායේ ඔය වගේ ආරක්ෂාවක් නෑනෙ. නැව්වලින එන එකෙක්වත ඔහෙම චෙක් කරන්නේ නෑ. මමත් වරායේ නිසා කියන්නේ෴

අජීවී ඒවා හරහා එන්නේ නෑ කියලනෙ කියන්නෙ. ජීවී අයගෙන් තමයි බෝවෙන්නෙ.ඇට්ටරයා;25115102 said:මචං වරායේ ඔය වගේ ආරක්ෂාවක් නෑනෙ. නැව්වලින එන එකෙක්වත ඔහෙම චෙක් කරන්නේ නෑ. මමත් වරායේ නිසා කියන්නේ෴
ඒ ඉස්සර හිටපු සිංහළුන්ගෙ. දැන් කොස් වලත් හාපික්නෙ බන්. දෙල් කන්න පොල් ගෙඩියක් ගන්න සල්ලි නෑ.

Ithin bn mewa anduwen bedanna epaye.n95 ewa lankawe tiyenawada.ara nikan ewa dagena ei
Dan heta office yanne mask dagenada?
mehe thiyenne Rs10/- surigcal masks ban
Boru wedak n95 ewa lankawe nethuwath athi