කොළඹට_එන_සියලු_දෙනාට_මුඛ_ආවරණ

Identity

Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    කොළඹට_එන_සියලු_දෙනාට_මුඛ_ආවරණ

    කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි​

    image.png

    image.png

    Source: Lankadeepa.LK
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    එයාපෝර්ට් එකෙන් නවත්තන්න පුළුවන්. අපි උකන්නලට කොන්දක් නෑනේ. චීනේ ජනාදිපතිත් කියලා තිබ්බා තත්වෙ බරපතලයි කියලා. චීනට කන්ට්‍රෝල් නෑ කියන්නෙ සිංහළුන්ට බෝ උනොත් අනාතයි.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    එයාපෝර්ට් එකෙන් නවත්තන්න පුළුවන්. අපි උකන්නලට කොන්දක් නෑනේ. චීනේ ජනාදිපතිත් කියලා තිබ්බා තත්වෙ බරපතලයි කියලා. චීනට කන්ට්‍රෝල් නෑ කියන්නෙ සිංහළුන්ට බෝ උනොත් අනාතයි.

    :yes: :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එයාපෝර්ට් එකෙන් නවත්තන්න පුළුවන්. අපි උකන්නලට කොන්දක් නෑනේ. චීනේ ජනාදිපතිත් කියලා තිබ්බා තත්වෙ බරපතලයි කියලා. චීනට කන්ට්‍රෝල් නෑ කියන්නෙ සිංහළුන්ට බෝ උනොත් අනාතයි.

    cheennu wage nemei…

    sinhalu kos del kala hadichcha un...

    immune system hodata wada…

    baya wenna deyak naha
    :cool:
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,559
    1,257
    113
    මෙන්න මෙතන
    මචං වරායේ ඔය වගේ ආරක්ෂාවක් නෑනෙ. නැව්වලින එන එකෙක්වත ඔහෙම චෙක් කරන්නේ නෑ. මමත් වරායේ නිසා කියන්නේ෴
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    cheennu wage nemei…

    sinhalu kos del kala hadichcha un...

    immune system hodata wada…

    baya wenna deyak naha
    :cool:
    ඒ ඉස්සර හිටපු සිංහළුන්ගෙ. දැන් කොස් වලත් හාපික්නෙ බන්. දෙල් කන්න පොල් ගෙඩියක් ගන්න සල්ලි නෑ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    ඇට්ටරයා;25115102 said:
    මචං වරායේ ඔය වගේ ආරක්ෂාවක් නෑනෙ. නැව්වලින එන එකෙක්වත ඔහෙම චෙක් කරන්නේ නෑ. මමත් වරායේ නිසා කියන්නේ෴

    ඔව් බන් ඒකනම් මාත් අහල තියෙනව :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    ඇට්ටරයා;25115102 said:
    මචං වරායේ ඔය වගේ ආරක්ෂාවක් නෑනෙ. නැව්වලින එන එකෙක්වත ඔහෙම චෙක් කරන්නේ නෑ. මමත් වරායේ නිසා කියන්නේ෴
    අජීවී ඒවා හරහා එන්නේ නෑ කියලනෙ කියන්නෙ. ජීවී අයගෙන් තමයි බෝවෙන්නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ ඉස්සර හිටපු සිංහළුන්ගෙ. දැන් කොස් වලත් හාපික්නෙ බන්. දෙල් කන්න පොල් ගෙඩියක් ගන්න සල්ලි නෑ.

    ape game minissu nam thama kos del kanawa… :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,434
    67,774
    113
    Ithin bn mewa anduwen bedanna epaye.n95 ewa lankawe tiyenawada.ara nikan ewa dagena ei