කොළඹට_ලන්ඩන්_ලුක්

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    TUAzkKR.jpg



    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන් P o o l ඵකවුන්ට් ඵකෙන් ඵන්නෙ මූලු නේද.ඵක අතකට ඵහෙම ඵන ඵක සාධාරණයි.මේව දාල අායෙ ලැජ්ජාවක් නැතුව මේකෙන් ඵන්න බෑනේ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන් P o o l ඵකවුන්ට් ඵකෙන් ඵන්නෙ මූලු නේද.ඵක අතකට ඵහෙම ඵන ඵක සාධාරණයි.මේව දාල අායෙ ලැජ්ජාවක් නැතුව මේකෙන් ඵන්න බෑනේ.

    :D
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    කොළඹට ‘ලන්ඩන් ලුක්‘ එකක්..! කසල ඉවත දැමීමත් සමග නොමිලේ වයිෆයි කලාප 100 ක්..!

    Free_Wifi_Matchine.JPG




    රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ පොරොන්දුවක් අනුව ආරම්භ වුණු නොමිලේ වයිෆයි ලබා දීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ එක් පියවරක් ලෙස කොළඹ නගරය ආවරණය වන පරිදි වයිෆයි කලාප 100 ක් ඇති කිරීමට පියවරගෙන ඇත. කොළඹ නගර සභාව මූලිකත්වයෙන් මෙහි මූලික පියවර ලෙස වයිෆයි කලාප 20 ක් ඇති කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතී. ඒ අතරින් වයිෆයි කලාප 10 කට වැඩි ප්‍රමාණයක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී.



    මෙම පොදු වයිෆයි යන්ත්‍ර ආකර්ෂණීය පෙනුමකින් මෙන්ම අධිතාක‍්ෂණිකව නිමවා ඇති අතර වයිෆයි පහසුකම්වලට අමතරව ජංගම දුරකථන ආරෝපණය කිරීමේ පහසුකම් සහ සාමාන්‍ය කසල බැහැර කිරීමේ පහසුකම් ද මෙම යන්ත්‍රය මගින් ලබා දේ. වත්මන් තාක‍ෂණික ලෝකය සමග ශ්‍රී ලාංකිකයන් සමීප කරවමින් නූතන ලෝකයේ දියුණ නාගරික ලක‍්ෂණ ශ්‍රී ලංකාවේ නගර තුළ ද ඇති කරවීම මෙම පරිසර හිතකාමී වයිෆයි යන්ත්‍ර පිහිටුවීමේ මූලික අරමුණ බව අගමැතිවරයා යටතේ පවතින ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය කියයි.


    මෙහි දෙවන පියවර ලෙස කොළඹ නගරය තුළ ඉතිරි වයිෆයි කලාප 80 පිහිටුවීම සඳහා සුදුසු ස්ථානයන් හඳුනා ගැනීමට නියමිත අතර මීට අමතරව මාතර, ගාල්ල, නුවර සහ නුවර එළිය ආදී ලෙස පියවරෙන් පියවර ඉදිරියේ දී මෙම ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන්හි තුළ ද ක්‍රියාත්මක කරවීමට නියමිතය.



    Free_Wifi_Matchine_2.JPG

    Bump