කොළඹින් ඉඩමක්

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83

    කොළඹින් පිටත සිට කොළඹට පදිංචියට එන කෙනෙක්ට locate වෙන්න හොඳ කොහෙද?

    ඉඩම්-කඩම් ගේ-දොර සහ මේ ආශ්‍රිත අනෙකුත් දේවල් ගැන අත්දැකීම්, අදහස් තියෙන අය බෙදාගෙන යන්න.

    ප.ලි. කොළඹ කිව්වට ටවුන් එකෙන්ම නෙවෙයි. නාගරික සුව පහසුව විඳින ගමන් නිස්කලංකව ඉන්න.

    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    නාගරික සුව, ඒත ට්‍රෑෆික් තමා අවුල...
    කිලොමීටර් 20ක් රේන්ජ් එකත් මිනිත්තු 60කට වඩා යනවනේ බන්Z.
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    නාගරික සුව, ඒත ට්‍රෑෆික් තමා අවුල...
    කිලොමීටර් 20ක් රේන්ජ් එකත් මිනිත්තු 60කට වඩා යනවනේ බන්Z.

    ඔව් බං එක තම අවුල. කොහේ හරි යන්න ගියාම එපා වෙනවා මග ඉඳලම.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මෙහෙමයි සහෝදරයා... මම ඉන්නෙ කොළඹ ඉඳන් 10KM රේන්ජ් එකේ. පැපිලියානෙ. ඒත් ඒ කි. මී 10 යන්න පැයකට කිට්‍ටු වෙලාවක් යනව. අපේ පැත්තෙ ඉඩම් පර්. 1ක් ලක්ශ 15කට වැඩි වෙනව. ඒ කියන්නෙ, පර්. 6ක් ගන්න, කෝටියකට කිට්‍ටුවෙන්න යනව. කෝටියක් දීල ඉඩමක් අරගෙනෙ තව ලක්ශ ගානක් වියදම් කරල ගෙයක් හදාගෙන දවසට පැය 2ක් (උදේ පැයයි, හවස පැයයි) පාරෙ ඉන්නත් වෙනව. අනික ඉස්සරහට කොළඹ Environment pollution එක වැඩි වෙනව. බලන්න ඊයෙ මැච් එක. ඉන්දියාවෙ නවදිල්ලිවල ජීවත්වෙන්න අමාරුයි. මිනිස්සුන්ට වමනෙ ගිහින් ලෙඩ වෙනව Air pollution එක නිසා. කොළඹත් මේ යන විදියට ගියොත් එච්චර තමයි.
    ඉතින් හොඳම දේ තමයි කොළඹින් ඈත, හැබැයි expressway exit එකකට කිට්‍ටු තැනකින් ඉඩමක් බලන්න.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201

    Railway station ekak lagin padinchi wenna puluwannam traffic echchara aulak na. Colombo walin dura unath aulak na.
    Express train ekak set karagaththama ikmanin colombo enna puluwan (traffic aulata thiyena wisaduma widiyata kiwe)
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    ane ban gamata wela hitapan puluwan tharam. api me colombo indan duk windinawa. epa wenawa me jiwithe
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    Railway station ekak lagin padinchi wenna puluwannam traffic echchara aulak na. Colombo walin dura unath aulak na.
    Express train ekak set karagaththama ikmanin colombo enna puluwan (traffic aulata thiyena wisaduma widiyata kiwe)

    train wala saman tin pack karala wage pack wela enna giyahama epa wei umbata
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    machan ragama hodai..train thiyenava ona velavaka...Colombo valata samahara velavata vinadi 10 vithara yanne...train thiyena velavata...negambo...gampaha line valin depaththenma train enava...eka nisa ragama hodai..mama hithanne..
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    kadawatha athulen balapan .. makola wage man inne mawaramandiye 1 perc 2.75 wage ganna puluwan.. colombo walata 1 hr yanwa machan kohomat.. but nw godak company gamapahata genawa.. eka nisa ubata loku invest ekak kadawatha kyanne
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,980
    4,572
    113
    Panadura hondai, dan patta diyunui. prch eka 5k weddi gane puluwan langinma

    tikak ehata yaddi 1-2.5lakh wenakan yanawa