කොළඹින් එළියේ පෙට්රෝල් තියෙනවද..?

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    ehema tamai hitan inne ban...can eke petrol aran yana idea eka atha arala damma...danagenama risk ekak aran yanawata wada hodai dwasak rasthiyadu wela hari thel gaha ganna eka...ekama aula tiyenne mama yana area eke petrol shead adui...polonnaruwe idanuth batticalo side ekata 30KM withara athulata yanna oni...
    මමත් කතරගම යන්න හිතන් ඉන්නේ full tank එකෙන් ගේමක් ගහන්න බලන්නේ, worst case ප්ලෑන් එක තව දවසක් ඉන්න එක