කොළඹින් ගෙයක් !
මචන්ලා ලොකු උදව්වක් ඕනේ...මට කොළඹ 15ට කිට්ටුවෙන් ඒ කිව්වේ මට්ටක්කුලියට ලඟ පාතින් ගෙයක් හොයලා දීපල්ලකො..10කට 12කට විතර ඉන්න පුලුවන් ගෙයක්..කෑම එක්ක තියෙනවනම් හොඳයි..නැතත් කමක් නෑ...ඉක්මණටම ඕනේ...දන්න කවුරුහරි ඉන්නවනම් උදව් කරපල්ලකෝ...