කොළඹ අවටින් ගෙයක්..

shenat

Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    කොළඹ අවටින් ගෙයක්..

    මචන් අපිට කොළඹ උතුර පැත්තෙන් rent එකට ගෙයක් ඕනවෙලා තියෙනවා. Engineers ල සෙට් එකකට තමයි හොයන්නේ. කාමර 5ක් 6ක් , බාත් රූම් 3ක් වත් තියෙන හොඳ ගෙයක් දන්න තැනක් තියෙනවනම් කියන්න. Contact කරගන්න පුලුවන් කෙනෙක් හරි..
    මට්ටක්කුලිය, මෝදර, පෑලියගොඩ, හැඳල, ඇලකන්ද වගේ පැති වලින්.මට්ටක්කුලියෙ ඉඳන් 5 km වගේ radius එකක් ඇතුලේ. මට්ටක්කුලියට කිට්ටු නම් වඩා හොඳයි. ගාන කතා කරගන්න පුලුවන්.

    මුකුත් දන්නෙ නැත්තන් bump එකක් වත් දාන් යන්න මචන්ලා. :)
     
    Last edited: