කොළඹින් මනාප ගන්නේ කවුද?

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    පොහොට්ටු
    =======

    1) විමල් -(ජයත්‍යන්තර කුමන්ත්‍රණ)
    2) සරත් වීරසේකර
    3) ගම්මන්පිල
    4) දිනේෂ්
    5) ලොකුගේ
    6) බන්ධුල


    ටෙලිපෝන්
    =======
    1) සජිත්
    2) චම්පික
    3) මරික්කා
    4) මුජිබර්
    5) හර්ෂ
    6) මනෝ ගනේෂන්
    7) හිරුණිකා
    8) වැලිඅංගේ


    අලියා
    =======
    1) රනිල්
    2) රවී
    3) Daya

    මාලිමාව
    =======
    1) අනුර
     
    • Haha
    Reactions: DarkFox

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පොහොට්ටු
    =======

    1) සරත් වීරසේකර
    2) විමල්
    3) ගම්මන්පිල
    4) දිනේෂ්
    5) ලොකුගේ
    6) බන්ධුල
    7) ARMY Buwa
    8) විජයදාස
    9) තිලංග (හොරා එයිද?)
    10)

    ටෙලිපෝන්
    =======

    1) සජිත්
    2) චම්පික
    3) මරික්කා
    4) මුජිබර්
    5) මනෝ ගනේෂන්
    6) වැලිඅංගේ
    7) හිරුණිකා (වැට උඩ)
    8) හර්ෂ (වැට උඩ)
    9) රාම්

    අලියා
    =======

    1) රනිල්
    2) රවී

    මාලිමාව
    =======

    1) අනුර



    උඹලත් දාපල්ලා predictions...
    [/QUOTE

    සීට් 19යි තියෙන්නෙ
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සරත් වීරසේකර වැඩිම මනාප ගත්තොත් පට්ට.. විමලෙට වහ කන්න හිතෙයි.. 😂